අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ යන විදිහට රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  මහපාරේ අරගලයකට යන්න වේවි  … පැෆරල් කියයි!

by editor
ජූලි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –

මේ රටේ ඉතිහාසයේ පළමුවතාවට  ඕනැම මැතිවරණයක් පැවැත්වීමට තින්දු ගැනිමේ බලය  තනි පුද්ගලයකු වටා කේන්ද්‍රගතවෙමින් ඇතැයි ද මේ යන ආකාරයට මහපාරේ අරගලයකින් මෙපිට ජනතා අයිතීන් දිනා ගැනීමට නොහැකි තැනකට සමාජය පත්වනු ඇතැයි ද  පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක  රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

ගාල්ලේ දී  ඊයේ  (22) පැවති මාධ්‍ය හමුවක් මතමින් විධායක අධ්‍යක්ෂවරයා  මේ බව සඳහන් කළේය.

හෙතෙම මෙසේද කිවේය.

“පාර්ලිමේන්තු මැතිවරණය මැතිවරණ කොමිසමට ප්‍රකාශ කරන්න පුළුවන්.  ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයාගේ චක්‍ර ලේඛනයකින් මුදල් නිකුත් කිරීම නතර කරන්න පුළුවන්. මැතිවරණයක් මැතිවරණ කොමිසමට ප්‍රකාශ කරන්න පුළුවන්. මුදල් ඇමතිවරයාට චක්‍ර ලේඛනයකින් මැතිවරණය  සඳහා මුදල් නිදහස් කිරිම නතර කරන්න පුළුවන්.

සියලුම මැතිවරණ මේ විදියට වෙන්න පුළුවන්. මේ රටේ සමස්ත  ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසියාගේ ඡන්ද අයිතිය   මේ වනවිට රටේ විධායක ජනාධිපතිවරයා කියන තනිපුද්ගලයා  වටා කේන්ද්‍රගත වෙමින් වෙමින් තියෙනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේක ඉතා බරපතල හා කණගාටුදායක තත්වයක්. අපිට විශ්වාසයක් තියන්න බැහැ ජනාධිපතිවරණය පවා නියමිත කාලයට පවත්වාවි කියලා. පාර්ලිමේන්තුවත් නියමිත කාලයට පත්වාවි කියලා. අනාගතයේ දි පාර්ලිමේන්තුවට පනතක් ගෙනවිත් එම පනත අඩක්  ක්‍රියාත්මක කරලා  පළාත් සභාවට කරපු දෙම කරලා අත්හැර  දැමුවහොත්  මේ රටේ මැතිවරණ පවත්වන්න බැරිවේවි. මැතිවරණ කොමිසමට කිසිවක් කරන්න බැරිවේවි.

මේ රටේ ව්‍යවස්ථාදායකය දේශපාලන නායකයින්ගේ අවශ්‍යතාවය මත අවභාවිතා වෙමින් තියෙනවා. තමන්ගේ දේශපාලන බලව්‍යුහයට අනුව පාර්ලිමේන්තුව මෙහෙයවෙමින් තියෙනවා. එවැනි ආකාරයේ මැතිවරණ සංශෝධනයක් බාගෙට කරලා  අතරමං කළහොත්  මේ රටේ පුරවැසියන් වන අපිට මහපාරේ අරගලයෙන් මෙපිට කිසිවක් කිරීමට බැරිවෙනවා.

රජයට වාසිසහගත මැතිවරණය එනතෙක්  මැතිවරණ සිතියම හැකිලිමේ ක්‍රියාවලියක තමයි නිරතවෙලා ඉන්නේ.  මැතිවරණ සිතියම අනුව මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්විමේ වටපිටාවක් නැහැ. ස්වාධික කොමිසම් සභා නාමිකව පත්කරලා වැඩක් නැහැ. කොමිසම් සභාවට ස්වාධීනව ක්‍රියාත්මක කිරිමේ වටපිටාවක් නිර්මාණය  කරලා දෙන්න  පාලකයින් සමත්වෙලා නැහැ.

ව්‍යවස්ථාදායකය  සමත්වෙන්නේ නැහැ ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරිමට. මුල්‍ය ස්වාධීනත්වය  ලබාදෙන්නේ නැතිව කොමිසම් සභා සාර්ථකව  ක්‍රියාත්මක කිරිමට  හැකියාවක් නෑ…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුරෝපා සංචාරකයන් සඳහා නව සංචාරක තොරතුරු සහ අවසර පද්ධතියක්

Next Post

රට පුරා රජයේ රෝහල් හිස් වෙයි… රෝගීන් ඇතුළත් වීම සියයට 40කින් අඩු වෙලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.