බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිබල ඇමතිගෙන් අඩු ආදායම් ලාභීන්ට ලබන සතියේ සිට නොමිලේ සූර්යකෝෂ!

“වොට් 05, 10, 15 ප්‍රමාණවලින් වහළයේ ඉඩ ප්‍රමාණය අනුව  සූර්ය කෝෂ නොමිලේ හයි කරනවා...“ විදුලිබල ඇමති...

by editor
ජනවාරි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් නොමිලයේ සූර්ය කෝෂ බෙදා දීමට ලබන සතියේ සිට කටයුතු කරන බව විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ කියයි.

ඇමතිවරයා පවසන්නේ එම වැඩපිළිවෙල දැනටමත් සූදානම් කර කැබිනට් අනුමැතියත් ඒ සඳහා ලබාගෙන ඇති බවය.

“ අපි දැනටමත් වැඩපිළිවෙළක් සැලසුම් කරලා තියනවා. ඊට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ලබන සුමානෙ අපි වැඩසටහන පටන් ගන්නවා. අඩු ආදායම් ලාභීන්ට වොට් 05, 10, 15 ප්‍රමාණවලින් ඒ අයගේ වහළයේ ඉඩ ප්‍රමාණය අනුව  සූර්ය කෝෂ නොමිලේ හයි කරන්වා.. “

“නොමිලේ හයි කරනවා පමණක් නොවෙයි, වොට් 05 කෙනෙකුට මාසයකට රුපියල් 1500ක් විතර මුදලකුත් ගෙවන්න බලාපොරොත්තු වෙනවා.“

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“ඊලඟට අපි අවුරුදු 10ක් ගියාම මාසෙකට රුපියල් දස දහසක් පමණ අතට ලැබෙන වැඩපිළිවෙළක් අපි දහනවා. ඒ වගේම සිද්ධස්ථානවලටත් අපි සූර්යකෝෂ හයිකරන්න බලාපොරොත්තු වෙනවා. “

“ගරු අග්‍රාමාත්‍යතුමා පටන් අරන්  සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම එක නිවාසයක් හැටියට නිවාස 14000ක් හරිගස්සලා තියනවා. පළමුව අපි පටන් ගන්නේ මේ නිවාසවලට විදුලිය දීලා .“

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්මන්පිලට බනිමින් විදුලිබල ඇමති ලොකුගේ තෙල් සොයාගෙන අයි.ඕ.සී යයි!

Next Post

ඩොලර් හිඟය ඩෙංගු පරීක්ෂණවලටත් බලපායි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.