විද්‍යා දැරිය මරා දමා වසර හයක්… සොහොන ලඟ ගුණ සැමරේ…

දිනසේන රතුගමගේ –

සමූහ දූෂණයකට ලක් කොට මරා දැමූ යාපනයේ පුංගුඩුතීව් පාසල් ශිෂ්‍යාවක් වූ විද්‍යා දැරියගේ හයවන වර්ෂ පූර්ණ ගුණ සැමරුම ඇයව මිහිදන් කළ කයිට්ස් පුංගුඩුතීව් සුසාන භූමියේදී 15 දා පැවැත්වුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විද්‍යා දැරියගේ මව විසින් සොහොන් කොතට මල්දම් පැළද වූ අතර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් හා කීප දෙනෙක්ද එම අවස්ථාවට සහභාගී වූහ.

Exit mobile version