බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විග්නේස්වරන් යළි ටී.එන්.ඒ සමග එක්වෙයි…

සිංහල බෞද්ධ බලවේගයට එරෙහිව දෙමළ ජනතාවගේ අයිතිය තහවුරු කිරීම අභිලාෂය ලු...

by editor
අගෝස්තු 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තමන් දෙමළ ජාතික සන්ධානය හැර ගොස් වෙනම දේශපාලන ප්‍රවාහයකට එකතු වූවද දෙමළ ජනතාවගේ අයිතිවාඅසිකම් දිනා ගැනීම සඳහා ඉදිරි කාලයේදී දෙමළ ජාතික සන්ධානයට සහය දෙන බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඊයේ ( 8 ) යාපනයේදී නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කොට තිබේ.

තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයෙන් තරග කොට මෙවර මහ මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුරයක් හිමිකරගත් විග්නේස්වරන් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දැණුම් දී තිබේ.

මේ අවස්ථාවේදී දෙමළ පක්ෂයක නායකයෙකු වශයෙන් තමන්ට එවැනි තීරණයක් ගැනීමට සිදුව ඇත්තේ  ඉදිරියේදී මේ රට සිංහල බෞද්ධ බලවේගයක් දිශාවට ගමන් කිරීමත් සමගම දෙමළ ජනයාට කිසිදු අයිතිවාසිකමක් නොලැබෙන නිසා යැයිද ඔහු පවසයි.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට තමන් එදා සිටම කටයුතු කළ ආකාරයට ඉදිරියටත් කටයුතු කරණ බව  පවසන විග්නේස්වරන්  දෙමළ ජාතික සන්ධානයේ තමන් සිටි කාලවකවානුවේදී දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒකළ රජයට ඉදිරිපත්  කරණ ලද යෝජනා කෙරෙහි දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමු කරවන බවද සිය නිවේදනයේ සඳහන් කොට තිබේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මේ යෝජනාවලිය උතුරු පළාත් සභාවට ඉදිරිපත් කොට ඒකමතිකව සම්මත වීමෙන් පසුව  රජයට බාර දී ඇති නිසා මේ අවස්ථාවේදී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අලුතින් යෝජනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බවද විග්නේස්වරන් සඳහන් කරයි.

මේ උත්සාහයේදී අතීතයේදී මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලබා  ගන්නා බවද  දෙමළ ජාතික සන්ධානයටද මේ පිළිබඳව දැණුම් දෙන බවද තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයේ නායකයා වශයෙන් සී.වී.විග්නේස්වරන් නිකුත් කොට ඇති නිවේදනයේ සඳහන් කොට ඇත.

Share69Tweet43
Previous Post

හඳුන් එළියෙ… ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය කණ්ඩායමේ වෘත්තිකයෙකුට

Next Post

ශෂිකලා රවිරාජ් ටී.එන්.ඒ ට එරෙහිව රවිරාජ් පිළිරුව ලඟ විරෝධතාවයේ…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.