දිනසේන රතුගමගේ
යුද හමුදාව විසින් වැලි ජාවාරම්කරුවන්ගේ ටැක්ටරයක් නතර කිරීම සදහා සිදු කළ වෙඩි තැබීමෙන් එක් අයෙකු මියයාමෙන් පසුව කිළිනොච්චිය පලෙයි හා කිලාලි ප්‍රදේශයේ වැසියෝ ඒ-9 මාර්ගය පලෙයි රෝහල ඉදිරිපිටින් අවහිර කොට 20 දා රාත්‍රී විරෝධතාවයක නිරත වූහ.
ප්‍රදේශවාසීන් කියා සිටියේ යුද හමුදාව ඔවුන්ට වෙඩි තැබීම වෙණුවට අත් අඩංගුවට ගැනීම සිදු කළ යුතුව තිබූ බවයි.
කිළිනොච්චිය පලෙයි පොලීසියේ නිලධාරීන් පැමිණ එම විරෝධතාකරුවෝ ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
Discussion about this post