බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිවේරිය පොලිසියේ අයි.පී ගිල්ල නෝට්ටු තවම බඩ ඇතුළෙ… ගම්පහ රෝහල් ආරංචි මාර්ග කියයි…   

by editor
මාර්තු 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වීමෙන් වැළකීමට  අල්ලස් ලෙස ලබා රුපියල් පන්දහසේ නෝට්ටු දෙකක් ගිල දැමූ  වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ගම්පහ රෝහලට  ඇතුළත් කර කර ඇත.

ගිල දැමූ මුදල් නෝට්ටු ලබා ගැනිමේ අභිලාෂය ද සහිතව මෙසේ රෝහල්ගත කළත් ඊයේ (30) රාත්‍රිය වනතුරු එම ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වූ බව ගම්පහ මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම ලංකාසර කළ විමසීමක දී පැවසීය.

අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත සැකකාර ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ රෝහලට පැමිණ සැකකරු පරීක්ෂා කළ ගම්පහ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න   ඊයේ (30 දා) නියෝග කළේය..

අල්ලස් කොමිසමේ නිලධාරීන්ගෙන් බේරීමට රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දෙකක් ගිල දැමූ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගම්පහ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර ගිල දැමූ මුදල් නෝට්ටු නැවත ලබා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටියි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අල්ලස් කොමිසමට අනුව වාහනයක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් එක පාර්ශ්වයකට වාසි සහගත ලෙස අවසන් කිරීම සඳහා රුපියල් දස දහසක අල්ලස් මුදලක් සැකකාර නිලධාරියා විසින් ඉල්ලා තිබිණි.ඒ  අනුව එම පාර්ශ්වය මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් පෙරේදා පෙරවරුවේ වැලිවේරිය පොලිසිය වෙත ගොස් අදාළ අල්ලස් මුදල සැකකාර නිලධාරියා විසින් ලබා ගනිද්දී අත්අඩංගුවට ගෙන තිබේ.

ල්ලස් කොමිසමේ නිලධාරීන් දැකීමෙන් බියට පත්වු ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දෙක පොඩි කර ගිල දමා ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි වීරසුරිය මහත්මියගේ අධීක්ෂණය යටතේ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශපාලන රැකවරණය සහිත ලාංකික දෙමළ ජනයා පිටුවහල් නොකරන්න… ටී.එන්.ඒ ජර්මනියෙන් ඉල්ලයි…

Next Post

සියවසක් පැරණි කුඹුක් ගසක් කැපූ කෝවිල් භාරකරුට නඩු…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.