සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිගේ දේහය නිවසට…

by editor
ඔක්තෝබර් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය මේ වනවිට මිදිගම පිහිටි ඔහුගේ  නිවසේ තැන්පත් කර තිබේ.

ඊයේ (22)  ඔහුගේ  දේහය නිවසට රැගෙන විත් තිබුණි.

ඔහුව ඔහුගේ නිල කාමරය තුළ ඝාතනය කර යතුරුපැදියකින් පලා යන අපරාධකරුවන් සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් 04ක් විමර්ශන ආරම්භ කර ඇත.

ඝාතකයින් පලා යන දිශාව සහ ඔවුන් ගේ හැසිරිම සම්බන්ධව තොරතුරු ලබා ගැනිම සඳහා නගරයේ පුළුල් පරාසයක සියලුම සීසීටීවී දර්ශන පරීක්ෂාවට ලක් කෙනෙ බව විමර්ශන අංශ පවසයි.

මිදිගම ලසා යනුවෙන් ප්‍රසිද්ධ 38 හැවිරිදි වියේ පසුවන ලසන්ත වික්‍රමසේකර   තිදරු පියෙකි.   පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් මිදිගම කොට්ඨාසයෙන් ජයග්‍රහණය කර වැලිගම ප්‍රාදේශීය සභාවට තේරී පත් විය.   ජූලි මස 29 දින සිය ධුරයෙහි වැඩ භාර ගනු ලබන ලසන්තට එම තනතුරට පත් වීම සඳහා විපක්ෂයේ පක්ෂවල ආධාරය ලැබිනි.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

පළාත් පාලන ආයතනයක සභාපතිවරයෙක් සභාපති ධුරය දරමින් සිටියදී ඝාතනය වූ තෙවැනි අවස්ථාව වන්නේ ලසන්ත වික්‍රමසේකරගේ  ඝාතනය වන අතර  අදාල   ඝාතන තුනම සිදුව ඇත්තේ දකුණු පළාතේය.

2003 වසරේදී හික්කඩුව නගර සභාවේ සභාපති ගාමිණි පින්නදූව   ඝාතනය කරනු ලබන්නේ මේ ආකාරයටමය. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු නගර සභාවේ සිය කාර්යාලයේ රැඳී සිටි ගාමිණි පින්නදූවට වෙඩි තබා ඝාතනය කළේය.

අනතුරුව ඝාතනය වන්නේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ය. 2015 වසරේ මාර්තු 23 වෙනිදා මනෝජ් මෙන්ඩිස් ට වෙඩි තබා ඝාතනය කරන්නේ හික්කඩුවේ සංචාරක හෝටලයකදීය. හික්කඩුව නගර සභාවේ සභාපති ගාමිණී පින්නදූව ඝාතනයට   එකල මනෝජ් මෙන්ඩිස්ගේ නම කියැවිණි.

මිනිස් ඝාතන කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට ඔහුටද චෝදනා එල්ල වී තිබුණි. අපරාධ ලෝකයට ඔහුව රැගෙන ගොස් තිබුණේ දකුණු පළාතින් පිට පළාතක හිටපු මහඇමැතිවරයෙකි. මනෝජ් මෙන්ඩිස් ඝාතනය කරනු ලබන්නේ දකු‍ණේ ප්‍රබල පාතාල අපරාධකරුවෙකු වන පොඩි ලැසීය. එම ඝාතනයට මුල පොඩි ලැසීගේ පියාව ඝාතනය කිරීමට පළිගැනීමකි.

මේ වනවිට මිදිගම ලසා ඝාතනයේ සැකය මිදිගම රුවන් ඇතුළු පාතාලයට සම්බන්ධ බවත් මෙය පාතාලයේ අභ්‍යන්තර ගැටුමක් බවත මූලික විමර්ශනවලින් අනාවරණය වන්නේ යැයි රජය පාර්ශවයෙන් පවසා ඇත. නමුත් විපක්ෂය දිගින් දිගටම චෝදනා කරන්නේ මේ ඝාතනය රජය විසින් සිදුකර ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලසා එලොව යැව්වේ මිදිගම රුවන් ! පොලිසිය විමර්ශන අරඹයි…

Next Post

ලසා මරන සැලැස්මේ මහජන ආරක්ෂක ඇමතිත් ඉන්නවාදැයි සැකයි… මුජිබර් පාර්ලිමේන්තුවේ දී කියයි…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.