බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකන්ද පුනරුත්ථාපන හා පුහුණු මධ්‍යස්ථාන රැඳවියන්ට අද සිට විශේෂ පුහුණු පාඨමාලා….

by editor
මාර්තු 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වැලිකන්ද සේනපුර තෘතීයක හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේ  අභ්‍යාසලාභීන් සඳහා ජීවිත ආරක්ෂක සහ තවත් විශේෂ පුහුණු  කිහිපයක් ලබාදීමට  පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි  ගේ   සංකල්පයකට අනුව එම පුහුණු මධ්‍යස්ථානයේ දී අද ( 28 ) වැනිදා ආරම්භ කෙරිණි,

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් මෙහෙයවනු ලබන  මෙම පාඨමාලාව අඛණ්ඩව දින 12ක් සිදු කරන අතර රජයේ පිළිගත් සහතිකයක් ඔවුනට ලබා දීමට කටයුතු කරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මාධ්‍ය සම්බන්ධීකාරක  ප්‍රියංග  කරුණාතිලක   සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් අධිකරණයෙන් වරදකරුවන් වූ  පසු වසරක පුනරුත්ථාපන කාලයක් සඳහා වැලිකන්ද සේනපුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන යොමුකරන අතර ඔවුන්ට “පුනරුත්ථාපනයෙන්  ඔබ්බට“ යන මැයෙන්   මෙම අමතර පුහුණු ලබාදෙන බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මාධ්‍ය සම්බන්ධීකාරක ප්‍රියංග කරුණාතිලක ම  වැඩිදුරටත් පැවසීය,

ඒ අනුව අද( 28 )   එම පුනරුත්ථාපනලාභීන් 36 දෙනෙකු තෝරාගෙන පළමු අදියර ලෙස දින 12ක පුහුණුවක් ඔවුන්ට ලබාදෙන අතර සමාජගත වීමෙන් අනතුරුව ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීමට ද සම්බන්ධීකරණය සිදු කරන බව මාධ්‍ය සම්බන්ධීකාරකවරයා   සඳහන් කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

වැලිකන්ද  පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මීට පෙර සිදු කරන ලද වෘත්තීය පුහුණුවලට අමතරව, ප්‍රථමාධාර පුහුණුව,  හදිසි ගිනි ගැනීම් අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පුහුණුව, වන සම්පත සුරැකීම පිලිබඳ පාඨමාලාව, රියදුරු බලපත්‍ර ලබාදීම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පුහුණු පාඨමාලාවන්,  යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නේ කෙසේද, පරිසරය ආරක්ෂා කර කරන්නේ කෙසේද, ජංගම දුරකථන භාවිතා කරන්නේ කෙසේද,  ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නකේ කෙසේද, වකුගඩු රෝගයයෙන් ආරක්ෂා වන්නේ, බෝ නොවන රෝගවලින වලින් ආරක්ෂා වන්නේ කෙසේද, ජීවිතය ජයගන්නේ කෙසේද, යන්න ඇතුළු විවිධ පුහුණු පාඨමාලාවන් ඔවුන් වෙත ලබාදීමට පියවර ගෙන තිබෙන බවද පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්  සම්බන්ධීකාරකවරයා කීය.

මේ වනවිට  වැලිකන්ද සේනපුර තෘතීයක  හා වෘත්තීය  පුහුණු මධ්‍යස්ථානය තුළ පුහුණුලාභීන්  1500 කට ආසන්න පිරිසක් විවිධ වෘත්තීය පුහුණුවීම් ලබමින් සිටිති.

Share69Tweet43
Previous Post

ඉන්දීය විදේශ ඇමති අයි.ඕ.සී. ඉන්ධනහල් නිරීක්ෂණයක….

Next Post

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි …

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.