වාර්තාගත ලෙස කොවිඩ් ආසාදිතයන් ඉහළ ගොස් ඇත. මෙතෙක් දිනයකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වූ 1636ක් අද දින රට තුළින් වාර්තා විය.
ක්‍රමයෙන් අඛණ්ඩව තුන්වන සිව්වන දිනයට ද දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දහස ඉක්මවනු ලැබුවේය. දෙවන දිනයට එක්දහස් පන්සියය ඉක්මවා ගියේය.
මේ වනවිට දෙවන රැල්ලෙන් පසු වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 102373ක් වී ඇත.