සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩතහනම් කළ පොලිස්පති අල්ලන්න වැඩබලන පොලිස්පති මෙහෙයුමක් ප්‍රකාශ කරයි!

by editor
මාර්තු 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වැඩබලන පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙම මෙහෙයුම සඳහා බුද්ධි අංශ ද සහාය ලබා දෙන බව පොලිසිය තහවුරු කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් පමණක් නොව, අධිකරණය මග හැරීමට ඔහුට සහාය දෙන සහ අනුබල දෙන පුද්ගලයින් ද අත්අඩංගුවට ගැනීම ද මෙම මෙහෙයුමේ අරමුණ බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සොයාගැනීම් මත පදනම්ව, මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස විසින් දේශබන්දු තෙන්නකෝන් සහ තවත් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග කරන්නේ පෙබරවාරි 28 වන දිනය .

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් ඉදිරිපත් කළ කරුණු දැක්වීම් මත මාතර මහේස්ත්‍රාත් අධිකරණය දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

අනතුරුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය අත්හිටුවීමට අතුරු නියෝගයක් ඉල්ලා මාර්තු 07 වැනිදා දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.

මෙම පෙත්සම ඊයේ (17) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු සරත් දිසානායක ඉදිරියේ විභාගයට ගන්නා ලදී.

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෝසමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, පසුගිය සිකුරාදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සම්පූර්ණ නඩු ගොනුව ලැබුණු බවයි. වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම සඳහා නීතිඥවරයා කල් ඉල්ලා සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප් පීරිස් මහතා ඊට දැඩි ලෙස විරුද්ධ වූයේ මාර්තු 12 වන දින දෙපාර්ශ්වයම පැය දෙකකට වැඩි කාලයක් තම තර්ක ඉදිරිපත් කර ඇති බවත්, අධිකරණය අද නියෝගය නියම කිරීමට සඳහා දින නියම කළ බවත්ය.

තර්ක සලකා බැලීමෙන් පසු, විනිසුරු තහීර් දේශබන්දු තෙන්නකෝන්ගේ මෝසම නිෂ්ප්‍රභ කර අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අවධාරණය කළේ
දේශබන්දු තෙන්නකෝන් සාමාන්‍ය පුරවැසියෙකු නොව රටේ පොලිස්පතිවරයා බවයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු දින 18 ක් අධිකරණය මඟ හැරීම බරපතල වරදක් බව ඔහු සඳහන් කළේය.

සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ දේශබන්දු තෙන්නකෝන්ගේ ක්‍රියාවන් නීතියේ ආධිපත්‍යය බිඳ දැමූ බවත්, එය ඔහු විසින් ආරක්ෂා කිරීමට වගකිව යුතු බවත්ය.

අභියාචනාධිකරණ තීන්දුව අනුව වැඩතහනම් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදානිගේ සුළං විදුලි බල ව්‍යාපෘතියට එරෙහි පෙත්සම් ඉල්ලා අස්කර ගැනේ

Next Post

SPC නීති අධ්‍යක්ෂ දේශබන්දු බිරිය සේවයට වාර්තා නොකිරීමෙන් ඖෂධ 300 ගොනු ගොඩගැහිලා ද?… මාධ්‍ය කැබිනට් ප්‍රකාශකගෙන් අසයි…

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.