අනතුරුදායක ලෙස රථ වාහනවලට අමතර කොටස් සවිකිරීමට එරෙහිව පනවා ඇති නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මකවන බව පොලිසිය පවසයි.
විවිධ නාද රටා විවිධ වර්ණ සහිත අමතර විදුලි පහන් සහ නීති විරෝධී සවිකිරීම් සිදුකර ඇති වාහනවලට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය…
අධික ශබ්ද සහිත සයිලන්සර් සහ ඝෝෂාකාරී නලාවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.
මෙවැනි වාහන පරීක්ෂා කිරීම සදහා අද සිට දිවයින පුරා පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබේ.







