බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාසු, විමල්, උදය තුන්කට්ටුව හෙට කැබිනට්ටුවේදී වරායේ යෝජනාවට එරෙහිවිමේ තීරණයක

by Lanka Sara Editor
ජනවාරි 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක් සමඟ හවුල්කාර ව්‍යාපෘතියකට එලඹීම සම්බන්ධයෙන් වන යෝජනාව හෙට (සඳුදා) පැවත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිත වන අතර එයට විරුද්ධ වීමට වාසුදේව නනායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඊයේ විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට සහය දක්වන පක්ෂ 10ක නියෝජිතයන් එක්ව මේ සම්බන්ධයෙන් පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති අතර මෙම සාකච්ඡාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරද සහභාගී වි තිබේ.

මෙම රැස්විමට සහභාගී වූ පක්ෂ නියෝජිතයන් අතරින් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන්නේ ඉහත අමාත්‍යවරුන් තිදෙනා පමණක් වන බැවින් සෙසු පක්ෂවල විරෝධයද ඔවුන් මඟින් රජය වෙත සම්ප්‍රේෂණය කිරීමට එහිදී තීරණය වි තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අමතරව ජාතික නිදහස් පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්තවාදී වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රි ලංකා මහජන පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කොමියුනිස්ට් පක්ෂය, යන පක්ෂ මෙන්ම රජයට සහය දැක්වූ වෛද්‍ය ගුණදාස අමරසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග නියෝජනය කරන යුතුකම සංවිධාන නියෝජිතයන්ද ඊට සහභාගී වී ඇත.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය විදේශ ආයෝජකයන් මඟින් සංවර්ධනය කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීමටද තීරණය වී ඇත.

බටහිර පර්යන්තය විදේශ ආයෝජකයන් වෙත ලබා දිය යුතු බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපකිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ලියවිල්ලේද අඩංගු වන බැවන් එය ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් රජයේ පාර්ශ්ව උනන්දු කරවීම එහි අරමුණ වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙමළ තරුණයන්ට දෙමළ භාෂාවෙන් විධාන සහිත යුද පුහුණුව දෙන්න…

Next Post

පිටු ලක්ෂයකට ආසන්න පාස්කු කොමිසමේ දැවැන්ත වාර්තාව දැන් මුද්‍රණයේ – හෙට ජනපති අතට

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.