බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවට අධාර කරන්නැයි ශ්‍රී ලාංකිකයෙක් අයර්ලන්ත රජයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අයර්ලන්තයෙන් යුරෝ ලක්ෂ 05ක ප්‍රදානයක්!

by editor
දෙසැම්බර් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අයර්ලන්තයේ වාසය කරනු ලබන ශ්‍රී ලාංකිකයෙක් අයර්ලන්ත අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය දැනුම්වත් කරමින් දිට්වා සුළි කුණාටුව විසින් ඇති කළ ශ්‍රී  ලංකාවේ ආපදා අවස්ථාවට මැදිහතව උපකාර කරන ලෙස කළ ඉල්ලීමකට අනුව අයර්ලන්ත රජය යුරෝ ලක්ෂ 05ක මුදලක් ( ආසන්න වශයෙන් රුපියල් කෝටි 18ක මුදලක්) ශ්‍රී ලංකාව වෙත ක්ෂණික ආධාරයක් ලෙස ලබා දීමට අමාත්‍යමණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

මෙම ඉල්ලීම සිදුකර තිබුණේ වසර 25ක කාලයක් තිස්සේ අයර්ලන්තයේ ජීවත් වෙමින් සිටින දිමුත් ජයසිංහආරච්චි නැමැති ශ්‍රී ලාංකිකයෙකි.  ඩී.එස්. සේනානයක විද්‍යාලයේ ආදි ශිෂයෙක්වන දිමුත්   අයර්ලන්තයේ වාසය කරමින් ශ්‍රි ලංකාව වෙනුවෙන් කැපවී කටයුතු කරන අයෙකි.

දිමුත් ජයසිංහආරච්චි

ශ්‍රි ලංකාව මුහුණ දී ඇති ආපදා අවස්ථාව සැලකිල්ලට ගෙන මෙම  යුරෝ ලක්ෂ 05ක මානුෂීය සහන ආධාරය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට තීරණය කළ බව අයර්ලන්තය රජය වෙනුවෙන් අයර්ලන්තයේ විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍ය හෙලන් මැක්එන්ටී සහ ජාත්‍යන්තර සංවර්ධන සහ ඩයස්පෝරා රාජ්‍ය අමාත්‍ය නීල් රිච්මන්ඩ් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍ය හෙලන් මැක්එන්ටී ප්‍රකාශයක් කරමින් දන්වා සිටියේ ඩිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට කළ පුළුල් ජීවිත හානි හා විනාශයෙන් පසු සහන කටයුතු සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කර ඇති බවත්, දරුණු ගංවතුර, නායයෑම් සහ පුළුල් අවතැන්වීම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ගේ ක්ෂණික අවශ්‍යතා සඳහා සහාය වීමෙන් අයර්ලන්තය එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වන බවත්ය.

ජාත්‍යන්තර සංවර්ධන සහ ඩයස්පෝරා අමාත්‍ය නීල් රිච්මන්ඩ් ප්‍රකාශ කර ඇත්තේ දිත්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ මෑත කාලයේ වාර්තා වූ දරුණුතම ස්වාභාවික විපත් වලින් එකක් බවය. ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය මේ වනවිට භූමියේ ප්‍රතිචාර දක්වමින්, ප්‍රථමාධාර ලබා දෙමින් සහ ජලය, ආහාර සහ නවාතැන් ආධාර බෙදා හරිමින් සිටින අතර, අතුරුදහන් වූ ආදරණීයයන් සොයා ගැනීමට පවුල්වලට සහාය දකිවන බව ප්‍රකාශ කරන රාජ්‍ය ඇමතිවරයා සිය අරමුදල් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රෙඩ් ක්‍රෙසන්ට් සමිති සම්මේලනය (IFRC) හරහා මුදා හරින බවය.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති  ඊයේ දිනයෙ පාර්ලිමේන්තුව අමතා කළ සම්පූර්ණ කතාව….

Next Post

බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ මත් ද්‍රව්‍ය තොගයක් කල්පිටියේ දි අත් අඩංගුවට…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.