බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යවස්ථාව උල්ලංඝණය නොකර වැඩ බලන පොලිස්පතිවරයෙක් පත්  කරන්න… ඉල්ලා අස්වූ අධිකරණ ඇමති ජනාධිපතිට කියයි!

by editor
ජූලි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • කථා නායකටයි අග විනිසුරුටයි පොලිස්පතිවරයාගේ ප්‍රශ්නය විසඳා ගන්න කීම මොනම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකටවත් එකඟ නෑ….   

පොලිස්පතිවරයා සම්බන්ධව මේ වනවිට ඇති වී තිබෙන ප්‍රශ්නය කථානායකවරයාටවත් අගවිනිසුරුවරයාටවත් විසඳා ගැනීමට කීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට එකඟ නොවන ප්‍රකාශයක් බවත්, මේ අවස්ථාවේදී රටේ ආරක්ෂක ඇමතිවරයා ලෙස, සේනාධි නායකයා ලෙස, ජනාධිපතිවරයා ලෙස වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් නොකරන්නේ නම් ජනාධිපතිවරයා කරන්නේ තමන්ගේ මූලික වගකීමට පටහැනිව රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම බවත් හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අද ( 29) ප්‍රකාශ කළේය. 

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ ඇති වි තිබෙන තත්ත්වය  කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමග සාකච්ඡා කර විසඳා ගත යුතු බවට ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්  ආචාර්ය විජේදාස රාජපක්ෂ   ඒ බව ප්‍රකාශ කළයේ. ඔහු ඒ තත්ත්වය පැහැදිලි කළේ මෙසේය.

මාත් දැක්කා මාධ්‍යයේ තියනවා මේක අගවිනිසුරුවරයායි, කථානායක වරයයි එක්ක සාකච්ඡා කරලා කරන්න කියලා.

ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පරිබාහිරයි. ඒක කිසිම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට ගැලපෙන්නේ නෑ. ලෝකයේ  කිසිම රටක් එහෙම කරන්නේ නැ.

කථානායක කියන්නේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා.අග විනිසුරු කියන්නේ අධිකරණයේ ප්‍රධානියා. එතකොට අධිකරණයේ ප්‍රධානිය වූ අගවිනිසුරුවරයාට මේ ගැන තීන්දුවක් ගන්න කියනවා ද කියන එක බරපතල ප්‍රශ්නයක්.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මොකද  මේක අගවිනිසුරුතුමා නොමැති  ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්ඡය මණ්ඩලයක් ඉදිරියේ  අහපු නඩුවක්. එතකොට අධිකරණයේ ස්වධීනත්වය කියනකොට විනිසුරුවරයෙකුත්  අනෙකුත් විනිසුරුවරයා එක්ක ගත්තම ස්වාධීනයි.  ඒක නිසා තමයි විරුද්ධ මත තියන නඩු තීන්දු දෙන්නේ.

ඒ නිසා මේ ප්‍රශ්නය කථානායකතුමාටවත් අගවිනිසුරු තුමාටවත් විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් කියන එක මම දකින්නේ නෑ.

එතුමා මේ රටේ ආරක්ෂක ඇමතිවරයා විදිහට,  සේනාධිනායකයා විදිහට, ජනාධිපතිවරයා විදිහට  වැඩ බලන පොලිස්පතිවරයෙක් වහාම පත් කළ යුතුයි. ඒක එතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරපු වගකීමක්.

ඒක නොකරනවා නම් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. ජනාධිපති ධූරයේ දිවුරුම් දෙනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරනවා කියන දිවුරුම උල්ලංඝණය කිරීමක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් එක්ක දීගය අවසානයි… ඔහුගේ දේශපාලන වේදිකාවට නගින සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොහොට්ටුව නිවේදනය කරයි!

Next Post

ජනාධිපති කියන්නෙ පට්ටපල් බොරු… ජී.එල් කියයි.

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.