බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ කෝටි 12ක යකඩ පසුගිය මාස 02ට උස්සලා…

by editor
අගෝස්තු 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය දෙමසක කාලයේ දී  කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලා භූමියෙන් රුපියල් කෝටි 12 ක පමණ වටිනාකමින් යුත් යකඩ සොරාගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ජගත් ධර්මප්‍රිය හෙළි කරයි.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ජගත් ධර්මප්‍රිය

ත්‍රස්තවාදී කලබල හේතුවෙන් වර්ෂ 1990 – 91 කාලයේ සිට මේ දක්වා කිසිදු නිශ්පාදනයක්  සිදු නොකර   වසර 30  ක පමණ කාලයක් තිස්සේ වසා දමා තිබෙන කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට නිසි ආරක්ෂාවක් නොමැති වීම නිසා සිදුවන මෙ යකඩ හොරකම සම්බන්ධව පොලිස් පැමිණිලි ගණනාවක් සිදු කර ඇතත් ප්‍රතිඵල රහිත බව සභාපතිවරයා පවසයි.

සභාපතිවරයා පවසන්නේ මෙම  සිමෙන්ති කර්මාන්තශාලාව  ආරක්ෂාව යුද හමුදාව යටතේ පැවති වකවානුවේ භූමියේ දේපල ආරක්ෂා වූ නමුත් යුද හමුදා රාජකාරි උතුරු පළාතේ සීමා වීමත් සමග මෙම සමස්ථ භූමියම  ආරක්ෂා කිරීමට පිරිස් බලය නොමැති වීමෙන් මෙම අනාරක්ෂිත තත්ත්වය ඇති වූ බවය.

කර්මාන්ත ශාලවේ බොහෝ ගොඩනැගිලි යකඩින් නිර්මාණය කර ඇත.  ඊට අමතරව තවත් රුපියල් කෝටි ගණනක යකඩ කර්මාන්ත ශාලා භූමියේ තිබේ.

සිමෙන්ති කර්මමාන්තශාලා භූමියේ ඇති යකඩින් කළ උපකරණ…

යකඩ සොරකම වලක්වා ගැනීම සඳහා තාවකාලිකව ආරක්ෂාවට පිරිසක් යොදවා ඇති බවත් ප්‍රදේශවාසීන් හා ඔවුන් අතර ඇතැම් අවස්ථාවල වචන හුවමාරු සිදුවන බවත් ඔහු පැවසුවේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

සංස්ථාව සතු යකඩ වෙන්දේසි කිරීමට හෝ ටෙන්ඩර් මාර්ගයෙන් ඉවත් කිරීම අරමුණු කර ගනිමින් 2019 වර්ෂයේ දී අමාත්‍යාංශ තුනක ලේකම්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ටෙන්ඩර් මණ්ඩලයක් ස්ථාපිත කෙරිනි.

එහෙත් එම ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතු යටගොස් ඇති බැවින් වඩාත් සාධාරණ ක්‍රමවේදයකින් මෙම යකඩ තොගය ඉවත් කිරීමේ වගකීම බලධාරීන්ට ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිනොපෙක් මෙරට ඉන්ධන බෙදා හැරීම අරඹයි

Next Post

නුවරඑළිය රෝහලේ අක්ෂි සැත්කම්වලින් පසු සංකූලතා ඇති වූ රෝගීන් ගැන සොයන්න කමිටුවක්

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.