බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසංගත සමයේ ගැබ්ගැනීම් වසරක් පමා කරගැනීමේ මතය වැරදියට තේරුම් අරන්…   ගබ්සා  කරගන්න ඉල්ලීම් වැඩි වෙලා… 

by editor
සැප්තැම්බර් 13, 2021
in පුවත්
Pregnancy
Share on FacebookShare on Twitter

ගර්භනී මව්වරුන්‌ගෙන් ඇතැමෙක් තම කුස තුළ වැඩෙන කළලය ගබ්සා කිරීමට මේ දිනවල වෛද්‍යවරුන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල්   සඳහන් කරයි.

ගර්භනී මව්වරුන් මෙවැනි ඉල්ලීමක් කිරීමට පෙළඹී ඇත්තේ පසුගියදා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුයෙකු කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වන තෙක් හැකිනම් වසරකින් ගැබ් ගැනීම් පමා කරන්නැයි කරන ලද ඉල්ලීම වැරදි ලෙස අවබෝධ කර ගැනීම  හේතුවෙන් යැයි වෛද්‍ය ලැනරෝල් මහතා අවධාරණය කරයි.

ගබ්සාවක් කිරීමට මෙරට නීතියෙන් ඉඩ ඇත්තේ ගර්භනී භාවය හේතුවෙන් මවගේ ජීවිතයට යම් හානියක් සිදුවන්නේ නම් පමණක් බවත් ඒ බව විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් තහවුරු කර තීබීමත් යන කරුණු මත  යැයි හෙතෙම පෙන්වාද‍ේ.

කොවිඩ් රෝගය මෙලොවට පැමිණී අලුත් රෝගයක් බැවින් එහි හැසිරීම පිලිබඳව තවමත් ලොව පුරා පවතිනුයේ ඉතා සීමිත දත්ත ප්‍රමාණයක් බැවින් හා තවත් වසරකින් පමණ මේ රෝගයට සෘජු ලෙසම බලපෑම් කළ හැකි එන්නත් හෝ ඖෂධයක් නිෂ්පාදනය කර ගැනීමට විද්‍යාඥයින්ට  හැකි වනු ඇති බැවින් වසරකින් ගැබ් ගැනීම පමා කිරීම කුස තුළ වැඩෙන දරුවාට මෙන්ම මවටද අදට වඩා යහපත් හෙටක් උදාවන ඇති බව ට විශ්වාසය තබමින් විශේෂඥ වෛද්‍යවරයා සිය පෞද්ගලික මතය ඉදිරිපත් කර ඇති බව වෛද්‍ය ලැනරෝල්  සඳහන් කරයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගෙන වහාම ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීමට කටයුතු කිරීමෙන් කුස තුළ වැඩෙන දරුවාට හෝ මවට වයිරසය ආසාදනය වුවද ඇතිවිය හැකි සංකූලතාවන් වලක්වාගැනීමට හැකිවන බවද විශේෂඥවරයා පෙන්වාදේ

.කොවිඩ් මර්දන එන්නත මගින් කුස තුල වැඩෙන දරුවාට හෝ මවට කිසිදු හානියක් වන බවට  ලෝකයේ මෙතෙක් කරන ලද පර්යේෂණයන්ගෙන් තහවුරු වී නොමැති බවද වෛද්‍යවරයා පැවසීය.

මෙරට එන්නත ලබාගත්  ගර්භනී මව්වරුන් ද මේ වන විටත් දරුවන් බිහිකර ඇති නමුත් එම දරුවන්ටද කිසිදු සංකූලතාවක් ඇතිව නොමැති බව හෙතෙම සඳහන් කරයි.

මෙම එන්නත ලබාගත් මව්වරුන්ට වයිරසය ආසාදනය වුවද දැඩිසත්කාරයන් වෙත ඇතුළත් කිරීම වළක්වාගත හැකි වනු ඇතැයිද වෛද්‍ය ලැනරෝල්  පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආශ්චර්යක් මැවුනේ නැත… ශ්‍රී ලංකාව කඩුළු 09ක ලජ්ජා සහගත පරාජයක් ලැබුවේය…

Next Post

නාවික හමුදාව හලයි… ගාල්ලේ OBST අවි මෙහෙයුම රක්නා ලංකා සහ ඇවන්ට්ගාඩ්ට භාර දෙයි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.