බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරෙන්තුව නැතිව අත්අඩංගුවට ගැනීමට පෙර හිතන්න – නීතීඥ සංගමය පොලිසියට කියයි

by Lanka Sara Editor
ජූනි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ව්‍යාජ ප්‍රවෘත්ති චෝදනාවක්‌ මත පූද්ගලයකු අත්‌අඩංගුවට ගැනීමක්‌ සිදූකිරීමේදී, විවේචනයක්‌ හෝ විරෝධයක්‌ සම්බන්ධ යම් අදහස් පළකිරීමක් ගැන පැමිණිල්ලක පූර්ණ චිමර්ශනයකට පෙර අත්අඩංගුවට ගැනීම කරන්නේ නම් ඒ පිළිබච වඩා සැළකිල්ලකින් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා පොලීසිය විසින්‌ “අසමගිය, වෛරය හා කොවිඩ්‌-19 වැඩසටහනට බාධා ඇති කරන ව්‍යාජ පුවත්‌, ඡායාරූප, වීඩියෝ බෙදාහැරීම’ මැයෙන්‌ නිකුත්‌ කරන ලද මාධ්‍ය නිවේදනයේ අන්තර්ගතය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ් දැඩි විවේචනයක්‌ හෝ විරෝධයක්‌ හේතුවෙන්‌ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම යනු, සමාජයේ සාමාජිකයකු/ පාර්ශ්වකරුවකු ලෙස බැරෑරුම්‌ අදහස්‌ බෙදාහදාගැනීමේ හෝ නිදහස්‌ අදහස්‌ ප්‍රකාශ කිරීමේ පුරවැසි නිදහස උල්ලංඝනය කරනු ලබන භයානක තක්චයක් බවයි.

එසේම, එම අත්‌අඩංගුවට ගැනීම ප්‍රජාතාන්ත්‍රික වටිනාකම්වලට හා නිදහසට දක්වන ගරුත්වයට අනුකූල චිය යුතු බව ද එම සංගමය කියා සිටී.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

වරෙන්තුවක්‌ නොමැතිව අත්‌අඩංගුවට ගැනීම සිදුකළ යුත්නේ මූලික නිදහස ආරක්ෂා වන පරිදි මෙන්ම එමගින්‌ නිදහස්‌ ප්‍රකාශනයේ අයිනිය මර්දනය කිරීමක්‌ සිදු නොවිය යුතු බව නීතිඥ සංගමය සදහන් කරයි.

කරන ලදැයි සැලකෙන නීනිමය වරද සම්බන්ධයෙන්‌ පරිස්සම්‌ සහගත ලෙස සලකා බලා චෘත්තිමය අන්දමින්‌ තක්සේරුවක්‌ සිදූකර අත්‌අඩංගුවට ගැනීමට සත්‍ය, සාධාරණ හේතුවක්‌ තිබේද යන්න නිගමනය කිරීම වඩා යහපත්‌ වන අතර එහිදී නීනිපනිවරයාගේ උපදෙස්‌ ලබාගැනීම ද සුදුසු බව ද එම නිවේදනයේ දැක්වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජංගම වෙළන්දන්ට බලපත්‍ර දීමට පෙර පී.සී.ආර්. කරන්න. පී.එච්.අයි ලා ඉල්ලති

Next Post

එක්ස්ප්‍රස් පර්ල් නිසා පිටරවල් අපේ මාලු එපා කියයි

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.