බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“වරායේ වෘත්තිය සමිති එකමුතුව බිඳලීමට ආණ්ඩුවේ අය ක්‍රියාකරනවා” – වරාය වෘත්තීය සමිති

by Lanka Sara Editor
ජනවාරි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය සංවර්ධනය ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට එරෙහිව ඒකරාශී වී ඇති වරායේ සියලුම වෘත්තිය සමිති එකමුතුව බිඳලීමේ සහ ඔවුන් භේදභින්න කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ පාර්ශව විසින් ක්‍රියාත්මක කරනු ලබන බව වරාය වෘත්තීය සමිති එකමුතුව චෝදනා කරයි.

එම ව්‍යාපෘතියට එරෙහිව රජය නියෝජනය කරන වෘත්තීය සමිති ඇතුළු සංවිධාන 23ක් ඒකරාශි වී මෙයට එරෙහිව දැඩි විරෝධයක් පළකරන අතර එහි නායකයන් විවිධ විනය පරීක්ෂණවලට ලක්කිරීමේ සහ ඔවුන් අතර බේද ඇති කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ වී ඇතැයි එම වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

පසුගියදා මෙම වෘත්තිය සමිති එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හමුවී මෙම ව්‍යාපෘති සිදුවූ කිරීමට තමන් කිසිදු එකගතාවක් හෝ කැමැත්තක් නොදක්වන බව ප්‍රකාශ කළ අතර මේ තත්ත්වය මත ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ යම් අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් එබැවින් වෘත්තීය සමිති නායකයන් විනය පරීක්ෂණවලට ලක් කර හැකි අවස්ථා පිළිබඳව යම් පාර්ශවයක් විසින් මේ වන විට සොයා බලමින් පවතින බව ඔවුහු අනාවරණය කරති.

එසේම මේ වන විටත් වෘත්තීය සමිති මෙහෙයවන්නන් කීප දෙනෙකු විනය පරීක්ෂණවලට ලක්කිරීමට කටයුතු කර ඇති අතර ඊට අමතරව එක් එක් වෘත්තිය සමිති සාමාජිකයන් හා නායකයන් අතර ආරවුල් ඇති කර ඔවුන් භේදභින්න කිරීමේ වෙනත් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මේ වන විටත් ඔවුන්ගේ මෙම ක්‍රියාකාරකම් පිළිබඳව සියලුම වෘත්තීය සමිති නායකයන් ඉතා අවබෝධයෙන් ක්‍රියාත්මක වන බවත් මෙලෙස කටයුතු අවුල් කිරීමට ක්‍රියා කරන පුද්ගලයන් ළඟදීම මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත් ඔවුහු තවදුරටත් සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“නැගෙනහිර පර්යන්තය දෙනවාට විරුද්ධයි එත් ගනුදෙනුව නවත්වගන්න මට බෑ”

Next Post

කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.