බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක බලවත්තු රටට ආධාර කිරීමට එක් වෙති… අගමැති ආධාර පිළිගනී…

by editor
මැයි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නිදහසින් පසු    දරුණුතම ආර්ථික අර්බුදය සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාවට ණය සහන ලබා ගැනීමට සහාය වන බවට ලොව බලවත්ම රාජ්‍ය හතක් වන  එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ එක්සත් ජනපදය .  ඇතුළත්වන  G7 කළ  නිවේදනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්  පිළිගෙන ඇත.

මෙම අභියෝගාත්මක අවස්ථාවේදී, ණය සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව  G7  රටවල් නිවේදනය කර  තිබිණි.

“ණය සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය වන බවට G7 නිවේදනය මම සාදරයෙන් පිළිගනිමි. ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර ප්‍රජාව අඛණ්ඩව සම්බන්ධ වීම මෙම  ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ප්‍රධාන වේ,” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

I welcome the G7 announcement that they will assist Sri Lanka in securing debt relief. The continued engagement by the international community with Sri Lanka is key to overcoming the economic crisis. #SriLanka

— Ranil Wickremesinghe (@RW_UNP) May 20, 2022

මේ අතර, පවතින ආර්ථික අර්බුදය හමුවේ  ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ජපාන රජය සිකුරාදා ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක අරමුදල් ප්‍රදානයක් ප්‍රකාශයට පත් කළේය.  මෙම අරමුදල් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් ආධාර අවශ්‍ය දරුවන් සහ පවුල් සඳහා ආහාර ආධාර සැපයීම සඳහා භාවිතා කරනු ඇත.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මේ අතර  ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහ ලෝක බැංකුව ශ්‍රී ලංකාව පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇත.

වත්මන් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් පිළිබඳව සාකච්ඡා කිරීමට   මෙම ආයතන තුන පසුගිය මැයි 19 වනදා රැස්වීමක් පවත්වා තිබේ.

එහිදී ඔවුන් මූලික සේවා සහ ජනජීවිතය පවත්වා ගැනීම සහ ශ්‍රී ලංකාවේ ජනතාවට ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ඖෂධ, මුදල් ආධාර, ගෑස් සහ පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

21 එන්නෙම බැසිල්ව ගෙදර යවන්න… මංගල කැබිනට් මණ්ඩලයට කෙටුම්පත ඉදිරිපත් කරන්න සියල්ල සූදානම්!

Next Post

හදිසි නීතිය ඉබේම ආහෝසියි… අද සිට රට තුළ හදිසි නීතිය නෑ…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.