ලොක්ඩවුන් එකට බාර්වලත් ෂෙඩ් වලත් පොදි කන අපේ රටේ අමුතු මිනිස්සු…

කීර්ති ප්‍රනාන්දු –

මරණය එළිපත්තට පැමිණ තිබිණි. ඒ බිය විසින් එක හෙළා කළ ඉල්ලීම  විරාමයකි.  රජය නෑසූ කන්ව සිටියේය. එහෙත් සෞඛ්‍ය අංශ ඇතුළු සියලුම පාර්ශව ඉල්ලා සිටියේ රට නවත්වා සෞඛ්‍ය අංශයට මේ වසංගත තත්වය පාලනය කරනු සඳහා විරාමයකි.  අවසානයේ රජය රට වසා දමන බව කීවේය.

අද දහවල් රජය රට වසා දැමීම ගැන   ප්‍රකාශ කළේය. අද රාත්‍රියේ සිට ලබන 30 තෙක් දින දහයක් රට වසා දැමෙනු ඇත. මේ තීරණයත් සමග මගට බට මිනිස්සු  දින දහයට සූදානම් වෙන අයුරු අපේ කැමරා ඇසට හසු විය. බාර් එකේ පෝළිමය. ඔසු සලේත් උකස් බඩු කඩේත් පෝලමය. හිතා ගන්න බැරි ඇඳිරි නීතියට සූදානම් වන මිනිස්සු ඉන්ධන පිරවුම්හල්වල පොදි කන ආකාරය ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපේ මිනිස්සු හරි වෙනස්ය.


Exit mobile version