බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොක්කන්ගේ කීමට  නීතිය අවභාවිතා නොකළ නිසා පන්නා දැමූ බම්බලපිටිය  OIC යළි එම තනතුරට…

by editor
මැයි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටින තරුණයින් රැඳී සිටින කූඩාරම් ගලවා ඉවත් නොකිරීම හේතුවෙන් බියසුළු නිලධාරියෙක් ලෙස නම් කරමින් පොලිස් ස්ථානාධිපතිධූරයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවනු ලැබූ  බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න රත්නායක   නැවත බම්බලපිටිය ස්ථානාධිපති ලෙස නැවත පත්කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

බම්බලපිටියේ සිට විශේෂ රාජකාරි සඳහා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටට කැඳවා තිබියදී මෙම නියෝගය ඔහුටත් අපරාධ ලේඛනාගාරයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුටත් ලබාදී ඇත්තේ පොලිස් අධිකාරීවරයෙකි.

අධිකරණ නියෝගයක් නොමැතිව තමන්ට එම කූඩාරම් ගලවා ඉවත්කළ නොහැකි බව එම නිලධාරීන් පවසා ඇති බව සඳහන්ය.

පසුව මෙම නිලධාරියා බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිධූරයෙන් ඉවත්කරන ලෙසට  පොලිස්පතිවරයාට බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ලැබී ඇති අතර ඒ අනුව පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට එම ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබේ.

පොලිස්පතිවරයාගේ එම ඉල්ලීමට සවන් දෙමින් ඊට අනුමැතිය ලබාදී ප්‍රසන්න රත්නායක   පානදුර කොට්ඨාශයට සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරුකර ඇත. ඒ ඉකුත් 18 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදිය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම ස්ථානමාරුවීම සම්බන්ධයෙන් අදාල නිලධාරියා විසින් කරුණු සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ අරලියගහ මන්දිරය ඉදිරිපිට කූඩාරම් ගලවා නොදැමීම නිසා බියසුළු නිලධාරියෙක්   ලෙස දක්වමින් මෙම ස්ථානමාරුවීම බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත සිදුව ඇති බවකි.

ඒ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කරුණු දැක්වීමෙන් පසු මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පෙනී ගොස් ඇත්තේ සැබෑ කරුණු සඟවා මෙම ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවීම් කිරීමට ආවරණ ලිපියක් අමාත්‍යාංශයෙන් ලබාගෙන ඇති බවය.

ඒ අනුව අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයාට අද දැනුම් දී ඇත්තේ වහාම එම ස්ථාන මාරුවීම අවලංගුකරන ලෙසය.

Share69Tweet43
Previous Post

මනුෂ සහ හරීන් සජබෙන් ඉවතට….

Next Post

නාමල් CID එයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.