බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලුණුලේවායේ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

by Lanka Sara Editor
අගෝස්තු 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

මන්නාරම සවුත් බාර් ලුණුලේවා ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයෙකු මන්නාරම පොලීසිය විසින් 25 දා වවුනියාවේදී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයා මියගිය කාන්තාවගේ මවගේ සහෝදරයෙකු වන අතර ඔහු කාන්තාව මරා දැමීමට සෘජුවම කටයුතු කල පුද්ගලයා බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව පරීක්ෂණ මෙහෙයැවූ මන්නාරම පොලීසියේ නිලධාරීන් ඔහුව වවුනියාවේදී අත් අඩංගුවට ගෙන මන්නාරම වෙත රැගෙන ගොස් තිබේ.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

මන්නාරමේ පදිංචිව සිටි විසි එක් හැවිරිදි ටෝරිකා ජුලියන් නමති කාන්තාව මෙසේ ඝාතනයට ලක්කොට තිබුණේ ඇය අයගේ සහෝදරඉයගේ ස්වාමිපුරුෂයා සමග අනියම් සබදකමක් පවත්වාගෙන යන බවට ලද ආරංචියක් මත බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

එම කාන්තාව ලුණු ලේවායට තල්ලු කොට මරා දැමීමෙන් පසුව ඇගේ මළ සිරුර 18 වෙනිදා පොලීසියට හමු වූ අතර ඒ සමබන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇගේ සහෝදරිය හා කාන්තාවද තවත් උදව් කළ පුද්ගලයෙකුද මීට පෙර අත් අඩංගුවට ගෙන තිබුණි.

මළ සිරුර සම්බන්ධයෙන් මන්නාරම රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ සිරුරේ කැපුම් තුවාල කීපයක් ඇති බව අනාවරණය වූ අතර මේ නිසා ඇයව තියුණු ආයුධයකින් කපා ලුණු ලේවායට තල්ලු කරන්නට ඇති බවට සාධක හමුව තිබේ.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසුව ඇගේ දේහය අවසන් කටයුතු සිදු කිරීම සදහා පවුලේ ඥාතීන් වෙත බාර දීමෙන් පසුව 24 දා එම කටයුතු මන්නාරම පොදු සුසාන භූමියේදි සිදු කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසර 14කට පසු ගොඩගත් මිනීමැරුම

Next Post

නල්ලූර් කෝවිලේ සෙල්වාගේ වැලි දෙවියෝ

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.