දෙසැම්බර් මාසයේ ද ලිට්‍රෝ ගෑස් හි මිල වෙනස් සිදු නොවන බව එම සමාගම නිවේදනය කරයි. ගෑස් මිල අඩු වෙමින් අවසාන මිල විචලනය සිදුවන්නේ සැප්තැම්බර් මාසයේ දී ය.
සමාගම නිවේදනය කරන්නේ ජාත්‍යාන්තර වෙළෙඳපලේ එල්පී ගෑස් මිල වැඩි වන පරිසරයක වුවද පාරිභෝගික ජනතාවට සහන සලසන අරමුණින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු නොකරන බවය.
එක්තොම්බරයේ දී සංශෝධනය වූ මිල ගනන් දෙසැම්බර් මාසයට අදාලවත් ඒ ලෙසම පවතිනු ඇති බවට ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි. එම නිවේදනය පහත දැක්වේ.








