fbpx
ඉරිදා, පෙබරවාරි 5, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලාංකිකයන් 65 දෙනෙක් ගැඹුරු මුහුදේ නෞකාවක සිරවී ජීවිතය යදිති

ජාත්‍යන්තර වෙළෙඳ නෞකා ආරක්ෂක සේවයේ නැවක්... අයත් ස්පාඤ්ඤයට... මව් සමාග නැවත් සමග 180 අත්හැරලා දාලා...

by editor
ජූනි 5, 2020
in පුවත්
442 4
Share on FacebookShare on Twitter

ලාංකිකයන් 65 දෙනෙක් සහ අන්‍ය ජාතිකයන් 115 සහිත 180 පිරිසකගෙන් යුතු නෞකාවක සති ගණනක් මරණය සමග බිහිසුණු අත්දැකීම් ලබමින් ගැඹුරු මුහුදේ හුදකලා වූ   පිරිසක් තමන් බේරා ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ආයාචනා කරමින් සිටින බව වාර්තා වේ.

ජාත්‍යන්තර  වෙළෙඳ නෞකා ආරක්ෂක සේවයට අයත් ග්‍රේ පාම් නැමැති ස්පාඤ්ඤයට අයත් මේ  පැරණි නෞකාවේ සේවය කරන ලාංකිකයන් දක්වා ඇත්තේ දැනට සති ගණනක සිට ගැඹුරු මුහුදේ නෞකාව නවතා ඇති බවත්,   ආහාර හා නිසි සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙතින් තොරව   අන්ත අසණ වී සිටින බවත්ය. මේ වනවිට නෞකාව අයත් මව් සමාගම මේ පිරිස සමග නෞකාව අත් හැර දැමූ  ආකාරයෙන් පසුවන බව ඔවුහු කියති.

කිසිම හවුහරණක් නොමැතිව මරණයට කැපකර  සිටින තමන් බේරාගන්නා  නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් මේ වනවිට ජනාධිපතිවරයා වෙත ලිඛිතව ආයාචනා කර ඇත.

RelatedPosts

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

ලංකාවට පැමිණෙන්නටත් නොහැකිව, වෙනත් වරායකට ගමන් කිරීමටත් නොහැකිව සිටින මේ පිරිස අතර රෝගීන් කිහිප දෙනෙක් ද සිටින බව  වාර්තා වේ.

 

Tags: නවතම
Share84Tweet44
Previous Post

මහ මැතිවරණයේ දී දේශපාලකයන්ට නිකුත් කළ ආචාර ධර්ම සහිත ගැසට් නිවේදනය මෙන්න…

Next Post

ද ෆිනෑන්ස් තැන්පතුකරුවන්ට මුදල් මහජන බැංකුවෙන් 

Related Posts

පුවත්

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

පෙබරවාරි 5, 2023
suicide
පුවත්

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

පෙබරවාරි 5, 2023
Onesh-Subasinghe
පුවත්

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

පෙබරවාරි 5, 2023
Next Post

ද ෆිනෑන්ස් තැන්පතුකරුවන්ට මුදල් මහජන බැංකුවෙන් 

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !
  • හිටපු ඇමති, පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සජබ සමග එක් වෙයි!
  • අහංගම හෝටලයකදී විදේශිකයෙක් මරුට…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist