සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලාංකිකයන්ගේ ලෙන්ගතු බව පිළිබඳ හෘදයාංගම සටහන්වලින් පිරුනු මෝදි ගේ X ගිනුම!

by editor
අප්‍රේල් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට මෝදිගේ නිල ට්විටර් ගිනුම පිරී ඇත්තේ ශ්‍රී ලංකා සංචාරයේ විචිත්‍ර සහ ගාම්භීරවූත් ලෙන්ගතු වූත් මතකයන්ගෙනි. දෙමළ සහ සිංහල භාෂාවන්ගෙන් එම සටහන් සහිත ඡායාරූප පෙළකි. ඊයේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ සිට මේ දක්වා වූ සියලුම සැමරුම් එක්ස් ගිනුමේ යාවත්කාලීන වෙමිනි.

කොළඹට පැමිණි අවස්ථාවේම සිංහලෙන් එක්ස් සටහනක් විය. ” කොළඹට පැමිණියෙමි. ගුවන් තොටුපලේ දී මා පිළිගත් අමාත්‍යවරුන්ට සහ සමභාවනීයයන්ට මාගේ කෘත්වේදීත්වය පිරිනමමි. ශ්‍රී ලංකාවේ වැඩසටහන් සඳහා අපේක්ෂාවෙන් පසුවෙමි.” එම සටහනේ විය.

අනතුරුව කටුනායක විශේෂ සම්භාවනීය අමුත්තන්ගේ පර්යන්තයෙන් පිටවී එන මෝදි දකින්නේ මහා වර්ෂාව නොතකා ඔහු පිළිගැනීම වෙනුවෙන් උත්කර්ෂයෙන් පෙළ ගැසී සිටින ජනතාවකි. ඉන්දීය කොඩි වනමින් “මෝදී ” “මෝදී” උනන්දුවෙන් සහ ලෙන්ගතුව හඬ නගමින් සිටින ප්‍රජාව අතර මෝදි හෘදයාංගම වනු පෙනුනි.” කොළඹ ඉන්දීය ප්‍රජාවේ දර්ශනීය පිළිගැනීම සඳහා වර්ෂාවෙන් බාධාවක් නොවීය. ඔවුන්ගේ උණුසුම් සහ උනන්දුව මා හදවත ගැඹුරින් ස්පර්ශ කළේය. ඔවුන්ට මාගේ කෘතවේදීත්වය” මෝදි සිය එක්ස් ගිනුමේ සිංහලෙන් සටහන් කර තිබිණි.

එමෙන්ම ප්‍රජා පිළිගැනීමේ උත්සවය අතර තුර පැවති සංස්කෘතික සංදර්ශනය ද මෝදිගේ හදවද බැඳගෙන ඇති අයුරු පෙනුණි. ” ප්‍රජා පිළිගැනීමේ උත්සවය අතරතුර මාහ පුරුෂ ශ්‍රීමන්ත සංකදේර්ව් තුමා ශ්‍රී ශ්‍රී මධාබ්දෙව් තුමා, සංගීතය පිළිබඳ පොත් ඉන්දීය කතාන්දර සහ පාලි ගීත ගෝවින්දයේ සිතිවිලිවල පරිවර්තනයන් ද දුටුවෙමි. මේ සංස්කෘතික බැඳීම් සදා දිනේවා!”

මේ හෘදයාංගම බව අප අපේ සංස්කෘතිය තුළ දකින්නේ වැඩිහිටි ඥාතියෙකුගේ සම්ප්‍රාප්තියක් පිළිබදව හෘදයාංගම බවකිනි. මෝදි ගේ එක්ස් ගිනුමේ සටහන්ව ඇත්තේත් ඥාතීත්තවයේ හෘදයාංගම ගැඹරක සේයාවන්ය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ජනපති කාර්යාලයට පැමිණෙයි!

Next Post

තරුණියක් ලිංගික හිංසනයට ලක් කළ වෛද්‍යවරයාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න… GMOA රජයෙන් ඉල්ලයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.