ලබන සතියේ දිවයිනේ සියලු  පාසල් වැසෙයි..

හෙට සිට ලබන 08 දක්වා සතිය තුළ දිවයින පුරා පැසල් රජයේ පාසල් හා රජයේ අනුමත පැසල් සඳහා නිවාඩු සතියක් ප්‍රකාශ කිරීමට   තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

පසුගිය දෙසතිය තුළ ගුරුවරුන්ගේ පැමිණීම, සිසුන්ගේ පැමිණීම,  ඉන්ධන බෙදා හැරිම සහ සහ වෙනත් ප්‍රායෝගික කාරණා ගණනාවක් සමාලෝචනයය කර මෙම තීරණය ගත් බව  අධයාපන අමාත්‍යාංශය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය පහත දැක්වේ.

Exit mobile version