fbpx
සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්ෂ තුනක රස්සා රකින්න යන ජ.වි.පෙ උද්ඝෝෂණය හෙට(02) හම්බන්තොට දී

by editor
ජූනි 1, 2020
in පුවත්
442 4
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට පුද්ගලික  අංශයේ රැකියාවල නියුතුව සිටි ලක්ෂ 03කට අධික පිරිසකට රැකියා අහිමිවී ඇති බැවින් ඔවුන්ගේ රැකියා සුරක්ෂික කර දීමට වහා මැදිහත්වන ලෙස ආණ්ඩුවට බලකර සිරීමේ උද්ඝෝෂණ මාලාවක් රට පුරා දියත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් කර තිබේ.

රැකියා අහිමි වූවන් ඒකරාශී කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙතක් අනුගමනය කර පවත්වනු ලබන මෙම උද්ඝෝෂණ මාලාවේ ප්‍රථම උද්ඝෝෂණය හෙට (02) පෙරවරුවේ හම්බන්තොට කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලය අසලින් ආරම්බ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  වසන්ත සමරසිංහ ලංකාසරට පැවසීය.

රැකියා අහිමි වූවන් පිළිබඳ දත්ත දිස්ත්‍රික් මට්ටමින් කම්කරු කාර්යාල වෙත භාර දෙන අතර ඉන් අනතුරුව සීමිත පිරිසක් සහභාගී වෙමින් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට  සැලසුම් කර ඇති බව ඔහු පැහැදිලි කළේය.

RelatedPosts

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

රැකියා විරහිතව අසරණ වී මහ මගට වැටුණු  මේ  ලක්ෂ 03ක පිරිස ගැන නිසි වැඩපිළිවෙළක් හාමුපුතුන්ට හෝ ආණ්ඩුවට  නැති බව වසන්ත සමරසිංහ පෙන්වා දුන්නේය.

“ඇතැම් ආයතන රැකියා නැති කළා විතරක් නොවෙයි… වැටුප් ප්‍රශ්නත් ඇති කරලා තියනවා… සමහර අය මාසික වැටුපෙන් අඩක්, කාලක් දීලා තියනවා. අයෙක් ශත පහක වැටුපක් දීලා නෑ… මේ සම්බන්ධව ආණ්ඩුව මැදිහත්ව විසඳුමක්  නොගන්නේ නම් දැඩි ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා..“ යැයි වැඩිදුරටත් ඔහු පැවසීය.

Share74Tweet44
Previous Post

උතුරේ සිරියාව වූ අවුරුදු 104 අත්තම්මා දිවි සැරියෙන් සමු ගනී

Next Post

ඇමෙරිකානු පොලීසිය ජනතාව ඉදිරියේ දණ නවයි…

Related Posts

පුවත්

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

පෙබරවාරි 4, 2023
පුවත්

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

පෙබරවාරි 3, 2023
පුවත්

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

පෙබරවාරි 3, 2023
Next Post

ඇමෙරිකානු පොලීසිය ජනතාව ඉදිරියේ දණ නවයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !
  • හෙට සමරන නිදහස… කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානත් වසයි!
  • ලංවිම ලබන 06 වැනිදා දක්වා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් ඉල්ලයි…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist