බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්ෂ තිස් දාහක් ආයෝජනය කර බිහි කළ දකුණු ආසියාවේ විශාලම ඇක්වාපොනික් හරිතාගාර ව්‍යාපෘතිය කිසිම ප්‍රයෝජනයක් නොගෙන වසා දමලා…

by editor
ඔක්තෝබර් 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

රුපියල් ලක්ෂ 30 000 ක ආයෝජනයකින් සකස් කළ ආරච්චිකට්ටුවේ කුමාරකට්ටුව දකුණු ආසියාවේ විශාලතම ඇක්වාපොනික් තාක්ෂණික හරිතාගාරය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇති බව කෘෂි කර්ම දෙපාර්ත මේන්තුව පවසයි.

ලෝක බැංකුවේ කෘෂි නවීකරණ වැඩසටහනේ සහාය යටතේ රුපියල් මිලියන 100ක ප්‍රදානයක් සහිතව, රුපියල් බිලියන 2ක් ඉක්මවන ආයෝජනයක් සහිතව අක්කර 18ක භූමි භාගයක මෙම ව්‍යාපෘතිය  පැවැත්විනි.

මෙම තාක්ෂණික හරිතාගාරය මඟින් මත්ස්‍යයින්ට අධික ප්‍රෝටීන් සහිත ආහාර සැපයෙන අතර, බහිස්‍රාවීය ජලය ජීව ක්‍රියාවලියක් තුළ නයිට්‍රේට් බවට පරිවර්තනය කරමින් තටාකවලට මුදා හරිනු ලබයි.

‍ෙශාක මූල පද්ධතිය මඟින් එම ජලයේ ඇති නයිට්‍රේට් සහ අනෙකුත් ඛනිජ ලවණඋරා ගෙන පිරිසිදු ජලය නැවත මත්ස්‍යාගාරය වෙත ලබ දෙයි. මෙමගින් කිලෝ ග්‍රෑම් 20,000ත් 30,000ත් අතර මාසික නිෂ්පාදනයක් සිදු කරනු ලැබ ඇත.

අන්තර් ජාතික තත්ත්ව ප්‍රමිති රැසක් සහ සියලු අනුකූලතා සහිත මෙම දැවැන්ත හරිතාගාර ව්‍යාපෘතිය 2021-2022 ආර්ථික අර්බුදය හමුවේ නැවතී ගියේය.  බීජ වර්ග, මත්ස්‍ය ආහාර මෙරටට ආනයනය සඳහා අවශ්‍ය අවසරපත් ලබා ගැනීම වසර එකහමාරක් පමණ ප්‍රමාද වී තිබිමෙන් නිෂ්පාදන ධාරිතාව සියය 10 කට සීමා වූයේය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

අදාල පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර මෙම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බැලන බව කෘෂිකර්ම , පශු සම්පත් , ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂම්මි ජනපතිව අන්දලා… මණ්ඩතිව් ක්‍රීඩාංගනය මේ වසරේ නිම කරන බව ෂම්මි ජනපතිට පොරොන්දු වුනත්  තවමත් ඒ භූමියේ ඇත්තේ  තැබූ මුල් ගල විතරයි…

Next Post

ඊශ්‍රයාලයේ පාපන්දු තහනම් කරන්න… ලෝකයෙන් ඉල්ලීමක්!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.