අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංවිම ඉංජිනේරුවාට ලැබුන උපන්දින තෑග්ග… උදේ අතිරේක සමාන්‍යාධිකාරී ලෙස පත්වුනා… හවස විශ්‍රාම ගියා!

by editor
අගෝස්තු 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ලංකා විදුලිබල  අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙක් ලෙස උදේ පත්වීම් ලැබ එක් දිනයක් සඳහා පමණක් රාජකාරියේ කටයුතු ආවරණය කරමින් තනතුරට අදාල මිලියන ගණනක ප්‍රතිලාභ වැටුපට එක් කරගෙන එදිනම සවස විශ්‍රාම ගිය පුද්ගලයෙක් පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයෙන් වාර්තා වේ.

පත්වීමේ ලියුම…

ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කරමින් සිටි   මෙම නිලධාරියා ඊයේ (15) උදෑසන අතිරේක බෙදාහැරීම් ඛාණ්ඩ අංක 2 හි  අතිරේක සාමාන්‍යාධිකාරී තනතුරට පත් කිරීමෙන් පසු ඊයේ හවසම විශ්‍රාම ගොස් ඇත.

වයසකම පුද්ගලයාට අතිරේක සාමාන්‍යාධිකාරී තනතුරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරු ලබා දෙමින් විදුලිබල මණ්ඩලය මේ ආකාරයේ පත්වීම් සිදු  කරන්නේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙක් සඳහා අඩුම වසර තුනක සේවයක් කළ හැකි වීම සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් සඳහා වසර දෙකක් සේවය කළ හැකිවීම මූලික සුදුසුකමක් ලෙස දක්වා 2022 සැප්තැම්බර් මස 20 දා ලබා ගත් අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් පවතිද්දී බව මේ සම්බන්ධව කළ විමසුමක දි  ලංකා විදුලිබල මන්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ .ජී .යූ නිශාන්ත ලංකාසරට පැවසුවේය.

අධ්‍යක්ෂ මණ්ඩල තීරණය…

නිලධාරීන් තෘප්ත කිරීම සඳහා විදුලිබල මණ්ඩලය දරන  මෙම පිරිවැය අවසාන වශයෙන්   එකතු වෙන්නේ පුරවැසියන්ගේ  විදුලි බිලට බවත් මෙම තත්ත්වය වහාම නතර කරන බවට ඇමතිවරයා කටමැත දොඩවන නමුත් ඒ කිසිම දෙයක් සිදුවී නැති බවත් සභාපතිවරයා කීවේය.

“ පුරසාරම් කියන්නේ නැතිව විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගෙ කාර්ය සාධනයක් කරලා සුදුසු අයට මෙම තනතුරුවලට පත් විමේ  අවස්ථාව දෙන්න කියලා අපි ඇමතිවරයාට යළිත් කියනවා. . මේ විදිහට වයසකම කෙනාට දෙන උපන් දින තෑග්ගක් විදිහට අතිරේක සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරු පත් කරන්න ගියොත්   ත් විදුලිබල මණ්ඩලය තවත් අගාධයට වැටිලා මිනිස්සුන්ටත් කරුවලේ ඉන්න වේවි. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලංකා විදුලිබල මන්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ .ජී .යූ නිශාන්ත කීවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාන්තාවන් ලෙස සැරසී පැමිණ ගෙයක් කුඩු කරලා….

Next Post

මුලතිව් සමූහ මිනී වළේ පරීක්ෂණ සඳහා එක්සත් ජාතීන්ගේ සහාය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.