බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකා හොස්පිටල්ස් හෙද විදුහලේ පළමු උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වේ

by Lankasara News
නොවැම්බර් 10, 2022
in පුවත්
Lanka Hospital
Share on FacebookShare on Twitter

දක්ෂතාවෙන් හා සාර්ථකත්වයෙන් පරිපූර්ණ හෙද හෙදියන් බිහි කිරීම මූලික අරමුණ කර ගත් ලංකා හොස්පිටල්ස් හෙද විදුහලේ පළමු උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. හෙද විදුහලේ සාමාන්‍ය පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ 2018 කණ්ඩායම සඳහා මෙම උපාධි ප්‍රදානෝත්සවය පැවැත්විණි. ජාතික වෘත්තීය සුදුසුකම් 6 වැනි මට්ටමේ උසස් ජාතික ඩිප්ලෝමා සහතිකය (NVQ Level 06″ Higher National Diploma) පිරිනමන මෙරට ප්‍රථම හෙද විදුහල වන්නේ ලංකා හොස්පිටල්ස් හෙද විදුහලයි. මෙම අවස්ථාවේදීම ලංකා හොස්පිටල්ස් හෙද විද්‍යාලයේ 2020 කණ්ඩායමේ හිස්වැසුම් පැළැඳවීමේ උත්සවයද පැවැත්විණි. එම කණ්ඩායම හෙද පුහුණුව සඳහා NVQ Level 06 සහතික පත් විභාගයට මුහුණ දෙන පළමු කණ්ඩායම වනු ඇත.

සෑම වසරකම හෙද සිසු සිසුවියෝ 60ක් පමණ ලංකා හොස්පිටල්ස් හෙද විදුහලේ ඉගැනුම ලබති. එහි සියලු දේශන ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන්නේ සිසුන්ගේ දැනුමේ නිම් වළලු පුළුල් කිරීමේ අරමුණෙන්ය. ලංකා හොස්පිටල්ස් හෙද විදුහලේදී සිසු සිසුවියන්ට උසස් ප්‍රමිතියකින් යුතු පුහුණුවක් දෙන අතර එහිදී රෝහලකදී මුහුණ දෙන අවස්ථා රැසකට සායනික පසුබිමකදී මුහුණ දීමට අවස්ථාව උදා කර දෙයි. ”දිවයිනේ ප්‍රමුඛ පෞද්ගලික රෝහලක් ලෙස උසස් පුහුණුවක් ලැබූ හෙද හෙදියන් බිහි කිරීමට අප විශාල කාර්යක් සිදු කරනවා. අප හෙද විදුහලේදී හෙද සිසු සිසුවියන් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් බවට පත් කරනවා. ඒ හරහා ඔවුන්ට දෙස් විදෙස් රැකියාවලට පහසුවෙන් යොමු වීමේ අවස්ථාව උදා වෙනවා.” ලංකා හොස්පිටල්ස්හි වෛද්‍ය සේවා අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා පැවසීය. ලංකා හොස්පිටල්ස් හෙද විදුහල පිරිනමන NVQ Level 06 සහතිකය ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ (NAITA) සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය සහිතය. එනිසා පාඨමාලාව අවසානයේදී සිසුන්ට ලොව පිලිගත් TVEC NVQ Level 06 හෙද අධ්‍යාපනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාවද ලැබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Share69Tweet43
Previous Post

පිටකොටුවේ තොග වෙළඳපලේ දෛනික වෙළෙඳාම 75%කින් බිඳ වැටෙයි!

Next Post

ඉන්දියාව කුඩු වෙයි…. වාර්තාගත සම්බන්ධතාවයක් සහිතව එංගලන්තය කඩුළු 10කින් දිනුම්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.