බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාව ඇතුළෙත් අමෙරිකානු ඩොලර් හොරට ගහලා මාට්ටු

by Lanka Sara Editor
මැයි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකානු ඩොලර් නෝට්ටු ව්‍යාජ ලෙස මෙරට මුද්‍රණය කර බෙදාහැරීමක් මෙරටදී සිදුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සදහන් කරයි.

ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු එසේ ව්‍යාජ ලෙස මුද්‍රණයකර ඇති අතර විශාල මුුදල් ප්‍රමාණයක් බෙදාහැර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුවේ විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඇමරිකානු ඩොලර් නෝ්ට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමේ ජාවාරම ගැන තොරතුරු හෙළිවී ඇත්තේ ප්‍රාදේශීය මට්ටමින් පසුගිය දිනවල ව්‍යජ රුපියල් නෝට්ටු මුද්‍රණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන කාර්යාංශය විසින් ප්‍රශ්න කරමින් කළ වැඩිදුර විමර්ශනයේදී බවද අජිත් රෝහන මහතා සදහන් කළේය.

ඇමරිකානු ඩොලර් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණයකර ඇත්තේ පරිගණක ආශ්‍රිතව මුදුණ යන්ත්‍ර යොදාගෙනය. ඒ සැබෑ නෝට්ටුවට සමාන ලෙස ඒවා මුදුණය කිරීමට නවීන වර්ගයේ ප්‍රින්ටරයක් මෙන්ම විශේෂිත කඩදාසිද භාවිතාාකර තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එම ප්‍රින්ටරටය ඇතුළු පරිගණක උපාංගත් මුද්‍රණය කළ නෝට්ටු රැසකුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කන්තලෙන් සහ අනුරාධපුරයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගේ තොරතුරු මත සොයාගෙන තිබේ.

ඇමරිකානු ඩොලරයේ වටිනාකම රුපියලට වඩා ඉහළ ගොස් ඇති බැවින් මෙම ජාවාරම කිරීමට මෙම සැකකරුවන් පෙළඹි ඇති බව පෙනී යන බවත් මෙම ඡාවාරමට සම්බන්ධ තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් අජිත් රෝහන මහතා කීය.

ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක්ද අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට පැමිණ ව්‍යාජ ලෙස මුද්‍රණයකරන ලද මෙම නෝට්ටු සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කළේය.

යම් ව්‍යාජ නෝට්ටුවක් ඔබ අතට පත්වුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 011- 2326670 ‍හෝ 011-2320145 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස අජිිත් රෝහන මහතා සදහන් කළේය. එසේ නොමැතිව ඔබ තමන්ට පාඩ්වක් වනු ඇතැයි සිතා එම නෝට්ටුවෙවන් ගනුදෙනු කිරීමට ගියහොත් සිදුවන්නේ ඔබත් ව්‍යාජ නෝට්ටු බෙදා හාරීමේ වරදකරුවෙක් බවට පත්වීම යැයිද අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් දුරු කරගන්න ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් යාපනයේ පූජා තියයි…

Next Post

තාත්තා ඉන්දීය අත්අඩංගුවෙන් මුදවා ගන්න කඳුළු හෙළන ලංකාවේ ඔලිම්පික් තරුව…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.