ලංකාවේ ප්‍රථම කොවිඩ් ආසාදිත ගර්භනී මාතෘ මරණය වාර්තා වෙයි

මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මරණය වාර්තා වූයේය. ඇය මියගොස් තිබුණේ අද අළුයමය.  මෙලෙස මියගොස් ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භණි කාන්තාවකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොවිඩ් ආසාදිත ගර්භණී මවුවරු 70ත් වාර්තා වන බවත් ඉන් තුන්දෙනෙක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකා ගන්නා බවත්, දැඩි සත්කාර ඒකක ප්‍රතිකාර ලැබිය යුතු මට්ට්මේ රෝගීන් දැඩි සත්කාර ඇඳන් නොමැතිව සිටින බවත් ඊයේ සෞඛ්‍ය අංශ වාර්තා කළේය.

 

Exit mobile version