ලංකාවේ දිනකට වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ඊයේ වාර්තා වෙයි… මරණ 25යි

Pat Marmo, owner of Daniel J. Schaefer Funeral Home, walks through his body holding facility that is struggling to handle overflow of clients stemming from COVID-19 deaths, Thursday, April 2, 2020, in the Brooklyn borough of New York. "This is a state of emergency," he said. "We need help." (AP Photo/John Minchillo)

ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛයාව පසුගිය පැය 24න් වාර්තා වූ ආකාරය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ මරණ 25ක් ලෙසය. සවස මරණ 11 සහ මධ්‍යම රාත්‍රියේ තවත් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බව  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය නිකුත් කළ එම වාර්තා පහත දැක්වේ.

Exit mobile version