බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ ආනයන සීමා ගැන යුරෝපා තානාපතිගෙන් අනතුරු ඇඟවීමක්

ජී.එස්.පී සහනය ගැන සුබ ලකුණක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව මේ වනවිට යුරෝපා සංගම ඇතුළු රටවලින් සිදුකරන ආනයන සීමා කර ඇති බවත් මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ශ්‍රි ලංකාවෙන් සිදු කරන අපනයන වැඩි කරන ලෙස යුරෝපීය වෙළෙඳ ප්‍රජාව කෙරෙහි බලපෑම් කිරීමට තමන්ට අපහසු වන ඇති බවට යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා තානාපති ඩෙනිස් චයිබි (Denis Chaibi) අනතුරු අඟවයි.

අද ඩේලි මිරර් පුවත් පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු සඳහන් කරන්නේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ තාවකාලිකව මෙය පිළිගත හැකි ත්තත්වයක් වුවද දිගින් දිගටම යුරෝපා නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමේ සීමාවන් ඇති වුවහොත් ශ්‍රි ලංකාවේ නිෂ්පාදන යුරෝපා වෙළෙඳපොළ වෙත වැඩි වැඩියෙන් ලබා ගන්නා ලෙසට තමන්ට බලපෑම් කිරීමේ හැකියාව දුර්වල විය හැකි බවයි.

ඩේලි මිරර් පුවත් පතේ කැලුම් බණ්ඩාර විසින් මෙහෙයවන ලද මෙ සම්මුඛ සාකච්ඡාවේදි ඔහු තවදුරටත් පවසා ඇත්තේ 2019 වසරේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4000 ඉක්මවූ ඉහළ මැදි ආදායම් ලබනව රටක් ලෙස ලෝක බැංකුව විසින් වර්ගීකරණය කරන ලද ශ්‍රි ලංකාව මෙම වසරේ යළිත් එම සීමාවෙන් පහළට වැටී පහළ මධ්‍යම ආදායම් සහිත රටක් බවට පත්ව ඇති තත්ත්වයක් තුළ GSP ප්ලස් අපනයන තීරු බදු සහනය ලබා ගැනීමේ හැකියාව පවතින බව පෙනී යන බවය.

“ ශ්‍රි ලංකාව කොවිඩ් අර්බුදයෙන් පසුව ලෝක බැංකුව රටේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4000 ට අඩු පහළ මැදි අදායම් ලබන රටක් ලෙස නම් කර තිබෙනවා. මේ තත්ත්වය 2021 වසරේදීත් පැවතුණහොත් ඉදිරි වසර තුන සඳහා යුරෝපා සංගමයේ රටවල් වෙත ශ්‍රි ලංකා භාණ්ඩ අපනයනය සඳහා වන තීරු බදු සහනය ලැබිය හැකියි. කොහොම වුණත් ශ්‍රි ලංකාවට මෙම සහනයේ ප්‍රයෝජන ලබා ගැනීමට තවත් විශාල විභවයක් තිබෙනවා. මේ වන විටත් ශ්‍රි ලංකාව යුරෝපා සංගමයෙන් ලබා දෙන සහනයෙන් ප්‍රයෝජන ගන්නේ සියයට 60ක් විතරයි. මෙම සහනය ලබාගෙන තවත් විශාල වාසියක් ශ්‍රි ලංකාවෙන් යුරෝපයට යැවීමේ හැකියාව තිබෙනවා. බංග්ලාදේශය වගේ රටවල් මෙම ජී.එස්.පී ප්ලස් සහනයයේ වාසිය සියයට 90ක් විතරම ලබා ගන්නවා.“ යයිද සඳහන් කර ඇත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එසේම ආසියානු රටවලට වැඩි සහයොගීත්වක් කේනද්‍රීය වූ විදේශ ප්‍රතිපත්තියක පිහිටන බවට නව විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ භූ විද්‍යාක්මක පිහිටීම සහ සෙසු සාධක සැලකීමේදී ශ්‍රි ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ආසියානු කේන්ද්‍රිය වීම ස්වාභාවිතක බවයි.

ආසියානු කලාපය තුල විශේෂයෙන් චීනය සහ ඉන්දියා ජන ව්‍යාප්තිය පිළිබඳව බැලුවද කිසිවකුට නොදෙවෙනි බවත් එවැනි රටවල් සමඟ වැඩි නැඹුරුවක් සහිතව යුරෝපා සංගමය ඇතුළුව ලෝකයේ වෙනත් ජාතීන් සමඟද සහයොගීතාවකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදී යුරෝපා සංගම් තානාපතිවරා අවධාරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටී.එන්.ඒ මෙහෙයවීමෙන් උතුරේ මහා පරිමාණ ඉඩම් කොල්ලයක් .

Next Post

20ට එරෙහිව 5 වැනිදා සජබ වෙතින් රට පුරා විරෝධතා

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.