බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට එන සංචාරකයන්ට දින 14ක් සිටීම අනිවාර්යයි

by Lanka Sara Editor
දෙසැම්බර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයන් දින දහ හතරක් ශ්‍රී ලංකාව තුළ නිරෝධායන තත්වය යටතේ ගත කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය බව එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා ලංකාසරට පැවසීය.

මේ පිළිබඳව අදාළ මඟපෙන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රජයට සහ සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු අදාල ආයතන වෙත මේ වන විට යව ඇති බව අප කළ විමසීමකදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තවදුරටත් පැවසීය.

ලබන 26 වැනිදා සිට විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට රජය මේ වන විට පියවර ගෙන ඇති අතර නියමු ව්‍යාපෘතියක් ලෙස රුසියාව හා ඒ ආශ්‍රිත රටවල්වලින් සංචාරකයන් කණ්ඩායමක් පළමුව ශ්‍රී ලංකාවට පැමිණීමට කටයුතු සංවිධානය කර ඇත.

ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන සෞඛ්‍ය මාර්ගෝපදේශනය පිළිබඳව අප වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ මෙරට ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේවා සංචාරකයන් දින 14ක නිරීක්ෂණ කාලයකට යටත්ව මෙරට රඳවා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම්වලට අනුව මෙම නිර්ණායක සකස් කර ඇති අතර ඉදිරි දින දෙක තුන තුළ මෙම සංචාරකයන් සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය කරගනිමින් අදාල මාර්ගෝපදේශ වලට යටත්ව සංචාරකයන්ගෙන් වීමේ වැඩපිළිවෙලට අමාත්‍යාංශ මට්ටමින් සහය ලබාදීමට කටයුතු ලබා දීමට කටයුතු කරන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

මේ වන විට නියාමන ව්‍යාපෘතියක් ලෙස සංචාරකයන් රුසියාව සහ ඒ ආශ්‍රිත රටවලින් ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සංවිධාන කර ඇති අතර ශ්‍රී ලංකාවට පැමිණීමට උනන්දුවක් දක්වන සංචාරකයන් ගණනාවක් රුසියාවේ සංචාරක නියෝජිත ආයතනවලින් ඒ පිළිබඳ විමසා ඇති බව ද වාර්තා වේ.

කෙසේ වුවද එම සංචාරකයන් සහ සංචාරක නියෝජිතයින් හට රජය තවමත් සංචාරකයන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත මගපෙන්වීම් මාලාව සහ කළ යුතු නොකළ යුතු දේ පිළිබඳව නිසි ලෙස දන්වා නොමැති බව සඳහන් වේ.

කෙසේ වුවද මෙරට බලධාරීන් සහ රුසියානු සංචාරක නියෝජිත ආයතන ලබන 26 වනදා වන විට මෙරටට සංචාරකයන් ගෙන් වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමට සූදානමින් සිටින බවද ලංකාසරට වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් කොරෝනා ප්‍රභේදය හමුවේ විදේශවල සිට මගින් ගෙන්වා ගැනීම පිළිබඳ රජයේ තීරණය

Next Post

බ්‍රිතාන්‍යයේ පැතිරෙන නව වෛරස් ප්‍රභේදය පී.ආර්.සී වලට හසු නොවන්න පුලුවන්…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.