සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහල් හැදුවට දොස්තරලා නෑ… සෞඛ්‍ය සේවයේ ව්‍යුහාත්මක වෙනස්කම් ගොඩනැගිලිවලට සීමා වන අයුරු GMOA හෙළි කරයි…

by editor
අගෝස්තු 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

රෝහල්වල   පුළුල් කර ඇති සේවාවන් වෙනුවෙන් වෛද්‍යවරුන් අනුයුක්ත කිරිම  කළමණාකාරන සේවා කොමිෂන් සභාව මගින් අත්තනෝමතික ලෙස දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් මේ වන විට රෝහල් ගණනාකව සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් නොමැති වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කලුතර ගල්ලැස්ස නව මාතෘ රෝහලට වෛද්‍යවරුන් 72ක් අවශ්‍ය වුවද අනුමැතිය ලබා දී ඇත්තේ වෛද්‍යවරුන් 25 දෙනෙකුට පමණක් යැයිද පේරුදුරුතුඩුව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට වෛද්‍යවරුන් අනුමත කර නොමැති බවද සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පවසයි.

එසේම කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ නව මාතෘ ප්‍රතිකාර ඒකකයට , මාන්කුලම් මූලික රෝහලේ පුනරුත්ථාපන ඒකකයට සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකයට වෛද්‍යවරුන් අනුයුක්ත කර නොමැති බවද හෙතෙම පෙන්වාදේ.

රජය මඟින් විවිධ ප්‍රතිපාදන යටතේ නව රෝහල් සහ ප්‍රතිකාර ඒකක පිහිටු වීමට සහ සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීමට කටයුතු කළ ද, මෙම තත්ත්වය යටතේ ඒවාට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමට කළමණාකරණ සේවා කොමිෂන් සභාව මගහරිමින් සිටින බවද සංගමය අනාවරණය කරයි.

සෞඛ්‍ය පද්ධතියේ සංකීර්ණත්වය සහ සංවේදීභාවය පිළිබඳව කිසිදු තාක්ෂණික දැනුමක් හෝ අවබෝධයක් නොමැති නිලධාරීන් විසින් කළමනාකරණ සේවා කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක කරන අත්තනෝමතික තීරණ හේතුවෙන් අවසානයේ සිදුවී ඇත්තේ, මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවාලීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් සහ පුළුල් කිරීම් සියල්ල අඩපණ වන තත්ත්වයකට පත් ව ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරයි




RelatedPosts

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ අත්තනෝමතික පාලනය ඉවත් කළ යුතු නිසා මැතිවරණ රාජකාරි පමණක් කරනවා… රටේම ග්‍රාම නිලධාරීන් කළු කොඩි ඔසවා රාජකාරිවලින් ඉවත්වීමට සූදානම්!

Next Post

මනම්පිටියේ වැලි කර්මාන්තයට සම්බන්ධ පිරිස් වැලි ගොඩ දැමීම නවත්වා පරිසරය පවිත්‍ර කරපු මෙහෙයුම…

Related Posts

පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.