අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රොෂාන් මහානාමට නවසීලන්තයෙන් සම්මානයක්…

by editor
ජූනි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි  2023  කීර්තිමත් ක්‍රීඩා, ප්‍රජා, කලා, සහ සංස්කෘතික සම්මාන උළෙලේදී Indian Newslink වෙතින් විශේෂ සමරු සම්මානයක්  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ වර්ණනීය පුරාවෘතයක් පමණක් නොව, ගෞරවනීය මහත්මා චරිතයක් වූ  කීර්තිමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම වෙත  පිරිනමන ලදී.

මෙම සම්මානය පිරිනමනු ලැබුවේ රොෂාන්  මහානාම ක්‍රිකට් ක්‍රීඩාවට කළ විශිෂ්ට දායකත්වයට පමණක් නොව, මේ වනවිට  රොෂාන් මහානාම භාරය හරහා ඔහු සිදුකරමින් ඇති  විශිෂ්ට ප්‍රජා සත්කාර  සේවය ඇගයීමකට ලක් කරමිනි.

දකුණු ඕක්ලන්ඩ් හි Papatoetoe හි ස්වාමිනාරායන් සංකීර්ණයේ පැවති මෙම උත්සවයට 650 කට අධික පිරිසක් පැමිණ සිටියහ. මෙම උත්සවයේදී ක්‍රීඩා, කලා, සංස්කෘතිය සහ ප්‍රජා ප්‍රයත්නයන් හි විශිෂ්ටතා දැක්වූ දකුණු ආසියාතික ප්‍රජාවේ පුද්ගලයින් 65 දෙනෙකු වෙත උපහාර දක්වා තිබිණි.

මෙම අවස්ථාවට පැමිණි සම්භාවනීය අමුත්තන් අතර මැති ඇමතිවරුන්, විපක්ෂ නායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නවසීලන්ත ක්‍රීඩා ඉතිහාසය තුළ  කැපී පෙනෙන විශිෂ්ටයින්     මෙන්ම  ව්‍යාපාරික ප්‍රජාවේ ප්‍රමුඛ සාමාජිකයින්ද  විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සම්මානය ලබා ගැනීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළ රොෂාන් මහානාම පැවසුවේ   මෙම ගෞරවනීය සම්මානය ලැබීම පිළිබඳව තමා  අතිශයින් නිහතමානීව ආඩම්බර වන බවය.

රොෂාන් මහානාම භාරය හරහා  ක්‍රියාත්මක කර ඇති  මානුෂීය ප්‍රයත්නයන් අවංක අධ්‍යාශයකින් යුතුව ඉදිරියට ගෙන යාමේ තමන්ගේ  අධිෂ්ඨානය මෙම ඇගයිම හරහා  ශක්තිමත්  වූ බව ඔහු ප්‍රකාශ කළේය.

“  අභියෝගාත්මක කාලවලදී නවසීලන්ත ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි දක්වන විශ්වාසය සහ නොසැලෙන සහයෝගය වෙනුවෙන්  මේ  උත්සවයේ සංවිධායකයින්ට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා.  ” ඔහු කිවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘෂිකර්ම ඇමති මහින්දට නාමල් රාජපක්ෂගෙන් උපදේශයක්…  අපේ තාත්තා වගේ වැඩ කරන්න…

Next Post

වැග්නර් කුලී හමුදාව ලොව බලවත්ම නායකයා සලිත කළ හැටි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.