බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රූමත් නීතිඥවරියක ගැන සිතක් පහළ වූ සැකකරුවෙක්  ගලගෙදර උසාවියේ නඩුවක් විභාග වෙද්දී  රැඳවුම් මැදිරියෙන් පැන විත් උසාවිය මැද ඇයව වැළඳගෙන ගෙල සපා කාලා….

අධිකරණයට අපහාස කිරීමේ වරදට සැකකරු යලිත් වරක් රිමාන්ඩ්... හපා කෑමට ලක් වූ  නීතිඥවරිය ගලගෙදර රෝහලේ...

by editor
ඔක්තෝබර් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගලගෙදර දිසා අධිකරණයේ  නඩු විභාගයක් පැවැත්වෙමින් තිබි දී  සිර මැදිරියෙන් පැනගත් සකකරුවෙක් විවෘත අධිකරණයේ නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටීම පැමිණි නීතිඥවරියක  බිම පෙරළාගෙන තදින් වැළඳගෙන  ඇයගේ ගෙල ප්‍රදේශය සපා කෑ  සිද්ධියක් ගලගෙදර දිසා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ  (17) වාර්තා විය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ගංජා ළඟ තබාගැනීම හා පාවිච්චි කිරීමේ චෝදනාව මත පෙරේදා (16)   පස්වරු වේ ගලගෙදර පොලිසියෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ඊයේ (17) ගලගෙදර අධිකරණයට රැගෙනවිත් සිටියේය.

සැකකරුගේ    නඩු විභාගය හමාර කර අධිකරණය ඔහුව   කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමුකිරීමට නියෝග කළේය. තීන්දුව මත අධිකරණ රැඳවුම්භාරයේ ඔහුව තබා තිබිණි. ඒ අතර    වෙනත් නඩු විභාගයක් සඳහා සැකකරුවකු එම රැඳවුම් කුටියෙන් ඉවතට ගනිද්දී  මෙම තැනැත්තා  යකඩ දොර තල්ලු කර දමා දිවවිත් නීතිඥවරිය තදින් වැළඳගෙන ඇයව බිම පෙරළාගෙන තිබේ.

එම ග්‍රහණය කොතරම් ප්‍රබල දැයි කිවහොත් ආරක්ෂක අංශ නිලධාරීන් පොලිස් නිලධාරින් හා නීතිඥවරුන් එක්ව සැකකරුගේ ග්‍රහණයේ සිටි නිතිඥවරිය මුදා ගැනීමට දැඩි වෙහෙසක් ගෙන ඇත.  ඒ අතර මෙම සැකකරු නීතිඥවරියගේ ගෙල ප්‍රදේශ සපා කා තිබිණි.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

කන්දකාඩු යන්න සිටි සැකකරු දැන් විනිසුරුවරයා ඉදිරියේම කාන්තාවකට අතරවර කිරීමෙන් අධිකරණයට අපහාස කර තිබිණි.

විනිසුරුවරයා මේ පුද්ගලයාගෙන් මෙම හැසිරීම නිසා  අධිකරණයට අපහාස අපහාහස වී ඇති බව දන්වා , එම චෝදනාවට සැකකරුගෙන්  කරුණු විමසුවේය.

සැකකරු ප්‍රකාශ කොට සිටියේ තමන් අධිකරණයට පැමිණෙන සෑම දිනකම නීතිඥවරිය දැක ඇති බවත් ඇය පිළිබඳ උපන් ආශාව මත ඇය වැළඳගෙන ගෙල හපා කෑ බවත්ය.

අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ   ඊයේම (17)    සැකකරු ලබන 25 වැනි දින තෙක්  රක්ෂිත බන්ධනාගාර කරනු  ලැබුවේය.

බෙල්ල සපා කෑමෙන්  තුවාලලත් නීතිඥවරිය ගලගෙදර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට තිබේ.

ගලගෙදර කළුවානේ පදිංචි ලලිත් සඳරුවන් නැමති මෙම සැකකරු ප්‍රදේශයේ තරුණියන් බොහොමයකට හිංසා පීඩා ඇති කරන බවටත් දුටු සැනින් කාන්තාවන් සිය ග්‍රහණයට ලක් කර ගන්නා බවටත් තොරතුරු අනාවරණය වී ඇති බව ගලගෙදර පොලිසිය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සීතා ගෙදර යයි!

Next Post

සය නිවුන් දරුවන්ගෙන් එක් පැටියෙක් ජීවිතය හැර යයි!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.