බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාවේ සිට ගිය ගුවන් යානයක් චීනයට ඩෙල්ටා ගෙන ගිහින්?

by Lanka Sara Editor
අගෝස්තු 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ මේවන විට පැතිර යන කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය රැසියාවේ සිට පැමිණි ගුවන් යානයකින් ආරම්භ වූ බව එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.

එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන පරිදි පළාත් 14ක ඩෙල්ටා ප්‍රභේදය පැතිර ගොස් ඇති අතර ආසාදිතයින් 328 ක් ජූලි මාසයේදී හඳුනාගෙන තිබේ.

මේ අතර ආසාදිතයින්ගෙන් 260 දෙනෙකුම රැසියානු ගුවන්යානයෙන් ආරම්භ වූ ආසාදිතයින් පොකුරට සම්බන්ධ බව චීන බලධාරීන් ප්‍රකාශ කරයි.

ඉකුත් ජූලි 10 වැනිදා රුසියාවේ සිට චීනයේ නැන්ජින්ග් නුවර ගුවන් තොටුපොලට පැමිණි ගුවන් යානකියන් ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම ආරම්භ විය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

අදාල ගුවන් යානයෙන් පැමිණි මගීන් අතර වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනාගෙන තිබූ අතර ඔවුන් වහාම ප්‍රතිකාර සඳහා යොමු කිරීමට චීන බලධාරීන් පියවරගෙන තිබිණි.

කෙසේ වෙතත් ගුවන් යානය පිරිසිඳු කළ පුද්ගලයින් අතර වෛරසය පැතිර යාමක් වාර්තා වූ අතර ඔවුන්ගෙන් වෛරසය තවත් විශාල පිරිසක් අතරේ පැතිර යාම සිදුව තිබේ.

මේ වන විට චීනයේ ජියැන්සූ පලාතේ මිලියන 9.2ක් වූ ජනතාව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තදැයි පරීක්ෂා කර ඇති අතරම තවත් විශාල පිරිසක් හුදෙකලා භාවයට පත්කර තිබේ.

කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීමට චීනය ඉතා දැඩි පියවර ගනිමින් සිටින අතර එරට පුරා වෛරසය පැතිරයාමට වහාම පියවරගන්නා ලෙස රජය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

කෙසේ වෙතත් ජූලි මාසයේදී පමණක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව මෙම වසරේ මුල් මාසය 6දී වාර්තා වූ පිරිසට සමාන බවද චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

චීනය විසින් ජූලි 30 වැනිදා වන විට එරට තුල කොරෝනා මර්ධන එන්නත් බිලියන 1.6ක් ලබා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසර 06 කට පසු කොළඹ – මොස්කව් ගුවන් ගමන් යළි ඇරඹේ

Next Post

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව දෙන මධ්‍යස්ථාන 77 මෙන්න- විහාරමහදේවී උද්‍යානයේ 24 පැයම විවෘතයි

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.