සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාවෙන් ඉන්දියාවට පැසසුම්

by Lankasara News
මාර්තු 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජී 20 මුදල් අමාත්‍යවරුන්ගේ රුස්වීමපසු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් තොරව අවසන් වීමෙන් පසුව ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව ඉන්දියාව සිය ප්‍රශංසාව පළකර තිබේ.

ඒ අනුව පසුගියදා ඉන්දියාවේ සභාපතීත්වයෙන් ඇරඹුණු ජී 20 මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී චීනය සහ රුසියාව සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වූ මත ඉදිරිපත් වී ඇති අතර එහිදී ඉන්දියාව ඉතා සාධනීය භූමිකාවක් ඉටු කර ඇති බවත් එහිදී ඉන්දියාව සියලු රවටල අවශ්‍යතා සහ තනතුරු සම්බන්ධයෙන් ඉතා සාධාරණ ලෙස සලකා බැලීමට කටයුතු කර ඇති බවද රුසියානු විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

කාලීන මූල්‍ය ගැටළු පිළිබඳ “සාරාංශික සංවාදයේ” ප්‍රතිඵලයක් ලෙස, ගෝලීය ආර්ථිකයට සහ මූල්‍ය වෙලඳපොලවලට අමතර ප්‍රබෝධයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් පරාසයක ඉල්ලුම් කරන ලද පියවරයන් සඳහා එකඟ වූ බවද රුසියාව එම නිවේදනයෙන් පැවසීය.

″පවතින තත්ත්වය තුල ඉන්දියාව ඉතා සමබර ප්‍රවේශයක් ඔස්සේ ආර්ථික වර්ධනයට සහය වීමට සහ තිරසාර සංවර්ධන ඉලක්ක අත්පත් කර ගැනීමටත් ගෝලීය වශයෙන් ඇතිවිය හැකි අභියෝග වලට සාර්ථික මුහුණ දීමට ඉන්දියාව විසින් ඉතා හොඳ පදනමක් නිර්මාණය කර තිබෙනවා.″ යනුවෙන්ද රුසියාව සඳහන් කර තිබිණි.

RelatedPosts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

“අපගේ විරුද්ධවාදීන්, මූලික වශයෙන් එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ජී හත, රුසියාව හුදකලා කිරීමට සහ ජාත්‍යන්තර ආරක්‍ෂාව සහ ගෝලීය ආර්ථිකය යන ක්ෂේත්‍රයේ ප්‍රකෝප කරන ලද ගැටළු සඳහා වරද අප මතට මාරු කිරීමට ඔවුන්ගේ ව්‍යාකූල උත්සාහයන් දිගටම කරගෙන යයි,” යනුවෙන්ද බටහිර රාජ්‍යන්ට දොස් පවරමින් රුසියාව වැඩිදුරටත් පැවසීය.

Share69Tweet43
Previous Post

චීන-පිලිපීන දේශසීමා අර්බුදය

Next Post

බෞද්ධ මත අමතක කරන්න වෙර දරන චීනය

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.