බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිෂාඩ් බදූර්දීන් මාව වෙන ලෝකේක යවන බවට තර්ජනය කළා – බන්ධනාගාර වෛද්‍යවරයාගෙන් පොලිසියට පැමිණිලි

by Lanka Sara Editor
අගෝස්තු 22, 2021
in පුවත්
rishad
Share on FacebookShare on Twitter

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස රඳවා සිටින රිෂාඩ් බදියුදීන් තමන්ට මරණීය තර්ජනය කළ බවට එම බන්ධනාගාරයේ වෛද්‍ය නිලධාරී ප්‍රියංක ඉදුනිල් මහතා විසින් ඊයේ (21) බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් වූ විමර්ශන බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගයෙන් අද සිට කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී ඇති බව වාර්තා වේ.

වෛද්‍යවරයා සදහන් කර ඇත්තේ 15 වෙනිදා තමන් බන්ධනාගාර වෛද්‍ය මධ්‍යස්ථානයේ රැදෙමින් ප්‍රතිකාර කරමින් සිටියදී යම් රැඳවියෙක් එකවරම ඇතුළට පැමිණි අවස්ථාවේදී තමා කථා කරන තෙක් එළියේ රැදී සිටින්නැයි කළ දැනුම් දීමට උරණ වී එම රැඳවියා තමාට මරණීය තර්ජනය කළ බවය.

“ තමුසේ දන්නෙ නැද්ද මම මෙතෙනට ආවේ මොනව කරලද කියල මට වුවමනා නම් තමුසෙ වෙන ලෝකෙකට උනනත් යවන්න පුළුවන් ආදී වචන කියමින් ඔහු තමාට ආවේග ශීලීව තර්ජනය කළ බව වෛද්‍යවරයා පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි සදහන්ය. වැඩිය දැඟළුවොත් තමුසෙයි කාර් එකයි මගදී අලුවෙයි. යනුවෙන් ද පැවූ බවට වෛද්‍යවරයා විසන් පැමණිලි කර ඇති අතර බිරිදට සැමියෙක් මෙන්ම දරුවාට පියෙක් නොමැති වනු ඇතැයි යනුවෙන්ද තර්ජනය කළ බව වෛද්‍යවරයා පැමිණිල්ලෙහි සදහන් කර තිබේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

කෙසේ වුවද මෙසේ තමන්ට තර්ජනය කරන්නේ කවුදැයි ඒ මොහොතේ වෛද්‍යවරයා නොදැන සිටි වත් ඔහු ඒ අවස්ථාවේදී නම කියන තුරු ඒ පුද්ගලයා රිෂාඩ් බදියුදීන් බව නොදැන සිටි බවද වෛද්‍යවරයා පොලීසියට කළ පැමිණිල්ලෙහි දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති  අවසන් රන්දෝලි පෙරහර නරඹයි!

Next Post

අද කොවිඩ් මරණ 183යි..

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.