බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිලවියන්ට ලුප පැලැන්දූ පේරාදෙණි පශු වෛද්‍ය පීඨයේ පර්යේෂණ සැත්කම… ( වීඩියෝ සහිතයි)

by editor
අප්‍රේල් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රිලවියන්ගේ ගැබ් ගැනීම වැළැක්වීමේ අභිලාෂයෙන්  රිලවියන්ගේ යෝනි මාර්ගයේ නව කුඩා ප්‍රමාණයේ ලූපයක් පැළඳවීමේ පර්යේෂණ ශල්‍යකර්මය පේරාදේණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් විසින් අද (24) සාර්ථකව සිදුකරනු ලැබුවේය.  

මෙම පර්යේෂණය සඳහා යොදාගෙන තිබුණේ  එක් වරක් පැටවුන් බිහි කළ වයස අවුරුදු 1 1/2ක් පමණ වන රිළවියකි.

සැත්කම කරන අයුරු…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු ශික්ෂණ හා පශු සායනික අංශයේ අංශාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල  කීවේ     සැත්කමෙන් පසුව සිදුකළ එක්ස් රේ පරීක්ෂණයේ දී අදාළ ලූපය සාර්ථකව තැන්පත්ව තිබෙන අයුරු දැක ගැනීමට ලැබුණු බවය.

රිලවියන්ගේ  උපත් පාලන ක්‍රමයක් ලෙස   මෙයට පෙර සාමාන්‍ය ප්‍රමාණයේ ලූපයක් යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණ අසාර්ථක වීම නිසා ප්‍රමාණයෙන් කුඩා නව ලූපය නිර්මාණය කළ බව මහාචාර්ය දංගොල්ල පැවසුවේය. මහාචාර්යවරයා පැහැදිලි කළේ  රිළවිය ගේ ගර්භාෂය නිතර සංකෝචනය වීමත් ඉන් ශ්‍රාවයන් නිකුත් වීම අධික වීමත් නිසා තැන්පත් කරන ලූපය පිටතට තල්ලු වීමේ ප්‍රවනාතාව වැඩි නිසා   නව කුඩා ලූපය පිතටට තල්ලු නොවනු ඇතැයි විශ්වාස කරන බවය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මේ පර්යේෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාර්වේද අංශයේ වෛද්‍යවරුන්ගේත් පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේත් සහාය හිමි වූයේ යැයි ද මහාචාර්ය දංගොල්ල පැවසුවේය.  .

ලූප පැලැන්දු සැත්කමට ලක්වුන රිලවිය….

ලූපය තැන්පත් කිරීම සඳහා සතා සිහිසුන් කිරීමට  පැය භාගයක පමණ කාලයක් ගතවන බවත්  අනතුරුව සැත්කම සඳහා පැය භාගයක් පමණ ගතවන බවත් මහාචාර්යවරයා පැවසුවේය.

මහාචාර්ය දංගොල්ල පෙන්වා දෙන්නේ පැයක්  පමණ කාලයක දී ලූපය තැන්පත් කර සතා යළි වනයට මුදාහැරීමට හැකි නමුත්.  වනධ්‍යාකරණ සැත්කමකට  ලක්කළ හොත් අවම වශයෙන් දින තුනක් පමණවත් සතා රැක බලා ගැනීමට සිදුවන බවය.

වසර 20 පමණ අයු කාලයක් ඇති රිළිවියක් සාමාන්‍යයෙන් ජීවිත කාලයේ දී පැටවුන් 10 – 15 අතර සංඛ්‍යාවක් බිහි කරන බැවින්  සියලු පාර්ශව හඳුනාගෙන තිබෙන පරිදි රිලා ගහණය පාලනය කිරීමට මෙම ක්‍රමය   ප්‍රායෝගිකව යොදා ගැනීමට ඇති හැකියාව වැඩි බව ද හෙතෙම කීවේය.

සැත්කම සඳහා පශු වෛද්‍යවරුන් වන බී.ජී.එස්.එස් ගමගේ, කේ.පී.අයි.අර් කහටපිටිය,පී.බී අබේරත්න, වනජීවි පර්යේෂක අනිල් දික්කුඹුර, උපස්ථායක එම්.එම් ධනසේකර යන අය සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්‍රාමික හමුදා සෙබලුන් රුසියාවට ගෙනගොස් බලහත්කාර හමුදා සේවයේ යෙදවීමේ ජාවාරමේ මහ මොළකරු ඉන්දීය නීතිඥයෙක්… දයාසිරි පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි….

Next Post

මීට වඩා වැඩි සම්බන්ධතා ඇති කරගනිමින් අපි ඉදිරියට යමු… උමා දිය ජනනි විවෘත් කරමින් ජනපති ඉරානයට ඇරයුම් කරයි..

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.