සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රැම්සා තෙත් බිමක ජල පෝෂක ප්‍රදේශයක් අත්තනෝමතිකව වැනසූ සෝමරත්න දිසානායකගේ අනීතික කටයුතු මහරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවෙන් වැළැක්වීමේ සූදානමක්!

by editor
පෙබරවාරි 26, 2025 - Updated on පෙබරවාරි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විශාල දේශපාලන බලයක් සහිතව අත්තනෝමතිකව කටයුතු කරමින් රැම්සා සම්මුතිය යටතේ රැම්සා තෙත් බිමක ජල පෝෂක ප්‍රදේශයක්  බවට ප්‍රකාශ කර ඇති මහරගම බෝගහවත්ත කුඹුරු යායේ අනීතික ඉදිකිරීම් සිදුකරන අතරම වෙල් යාය ගොඩකිරීමේ අත්තනෝමතික හැසිරීමක් ප්‍රකට කළ ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂවරයෙක් වූ සෝමරත්න දිසානායක විසින් සිදුකළ සියලුම අනීතික කටයුතු වළක්වා පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ තිරසාර වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මහරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුව එම භූමියේ සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව අවධානය යොමු කර තිබේ.

ගම්වැසියන් පිරිසක් විසින් සෝමරත්න දිසානායක විසින් සිය දේශපාලන බලය, මෙන්ම ඇතැම් අවස්ථාවල මැර බලය ද සහිතව දියත් කළ අනිතික හැසිරීම දැඩිව ප්‍රශ්නකරමින් මෙම කෙත්බිම රැකගැනීමට උත්සාහ කර තිබුණේ එය කලාපයක් තුළ ජලය බැස යන ප්‍රධානම ස්වභාවික තෙත් බිම් කලාපය බවත් එය ගොඩවන්නේ නම් පරිසර පද්ධතියම දැවැන්ත ව්‍යසනයකට ලක්වනු ඇති බවට වූ සාධක ද ඉදිරිපත් කරමිනි.

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීරගේ ප්‍රධානත්වයෙන් 2025.02.11 දින රැස්වුණ කමිටුව 2025.02.20 දින ස්ථානීය පරීක්ෂාවක් කිරීමට කටයුතු කර තිබුණු අතර එම අවස්ථාවට කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී තිබිණි.

එම කමිටුව සිදුකළ ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව අනීතිකව සිය බලය යොදා ගනිමින් සෝමරත්න දිසානායක විසින් මෙම කෙත් බිම් පද්ධතියට සිදුකර තිබූ හානියක් සිදුකර ඇතිනම්  මුළුමනින්ම යථාවත් කිරීමට කමිටුවේ අවධානයට ලක් කර තිබේ.

මහරගම ගොවිජන සංවර්ධන නිලධාරීන්ගේ ඇතැමෙක් ලබැදියාව මත සිදුකළ අනීතික ක්‍රියාවන් නිසා මෙම කුඹුරු බිම, සංවේදී පරිසර කලාපය උපක්‍රම ශීලීව ගොඩකර විනාශ කිරීමට ඇතැම් පිරිස්වලට ඉඩ ලැබුණු බවත් , එම විනාශය වලකා කුඹුරු බිම සරුසාර කිරීමට සහය වන ලෙසත්, ගම්වැසියන් පාර්ලිමේන්තු මන්ත්‍රී , සංවර්ධන කමිටු සභාපති දේවානන්ද සුරවීගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

මේ ලිපියත් බලන්න….

අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අමරවීරගේ ගෝලයා මනම්පිටියේ වැලි සමාගමට සිය වාහනය කුලියට දුන් බවට ව්‍යාජ ලේඛන හදලා මුදල් අරන්…

Next Post

මිනුවන්ගොඩ සුසාන භූමියක වළදමා තිබූ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ හමුවෙයි!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.