අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!
කොට්ටාව බටහිර 496 D ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ 10 වැනි මාවතට යාව ඇති A ශ්‍රේණියේ කුඹුරු බිමක් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ලේඛන ගත අතිශය වැද්ගත් රැම්සා තෙත් බිමක් සිය දේශපාලන බලය සහ ඉහළ සම්බන්ධතාවල රැකවරණය ලබමින් අනීතිකව ගොඩකරමින් සිටින සෝමරත්න දිසානායක ඇතුළු පිරිසකට වහාම එම අපරාධය නතර කරන ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරිමේ සීතාවක වැටලීම් … දිගටම අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed