අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රාජ්‍ය සේවය මහ බරක් – තවදුරටත් ලොසින්ජර දෙන්න බෑ”… මුදල් ඇමති කියයි…

by Lanka Sara Editor
නොවැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවය බරක් බවත් වසරක් යනතුරු කිසිදු ආකාරයකින් රාජ්‍ය සේවය සඳහා මයජන මුදල් වැයකිරීමේ හැකියාවක් නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අයයවැය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් අද පැවැති මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය සේවකයන්ට තවදුරටත් ලොසිජර දෙන්න අවශ්‍යතාවක් නොමැති බවයි.

රාජ්‍ය සේවයට මෙවර අයවැයෙන් මුදලක් වෙන් නොවීම පිළිබඳ මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයට මුදල් අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

“රජයට දරාගන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙනවා. තවදුරටත් අපි ලොසින්ජර දෙන්න අවශ්‍ය නෑ. අපි අවංකව පිළිගන්න ඕන මේ රාජ්‍ය සේවය අපේ රටට බරක්. යම්කිසි ආකාරයක රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙනවා කියන්නේ ජනතාවගෙන් ඒ සඳහා මුදල් එකතු කරගන්න ඕන. රජයකට මුදල් ලබාගන්න ක්‍රමය තමයි මහජනතාවගෙන් ඒක ලබාගෙන තවත් පාර්ශවයකට දෙන එක. මම පැහැදිලිව කියන්න ඕන මොනම ආකාරයකින්වත් වර්ෂයක් යනකම් මොන ආකාරයකින්වත් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නෑ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එනමුත් රාජ්‍ය සේවකයින්ගේ ප්‍රධාන වශයෙන් මුල්‍යමය ප්‍රතිපාදන වෙන් නොකළත් යම් ආකාරයේ සහන දෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා සමහර රාජ්‍ය සේවකයින් අවුරුදු 45ට වගේ කාලයක් තමයි රාජ්‍ය සේවයට දෙන්නේ. ඔවුන් අවුරුදු 55න් විශ්‍රාම යන කොට අවුරුදු දහයක් විශාම වැටුප් ලැබුණත් අපේ රටේ දැන් තියෙන සෞඛ්‍යමය පැත්තෙන් ඇතිවෙලා තියන කරුණු මත අපේ පරමායුෂ කාලය වැඩි වෙලා තියනවා. ඒ නිසා අපි අවුරුදු 10කින් රාජ්‍ය සේවකයෙකුගේ විශ්‍රාම කාලය දික් කරලා තියෙනවා. මෙතනදී ගණන් හදලා බලන්න මොනතරම් ලාභයක් කෙනෙකුට ලැබෙනවද කියලා. පළපුරුද්ද සහිත රාජ්‍ය සේවකයින්ගේ අත්‍යවශ්‍ය තත්ත්වයක් අපේ රාජ්‍ය සේවයේ තිබුණා. ඒ නිසා තවත් ක්‍රමවේද කිහිපයකින් රාජ සේවකයින් සහන සැලසීමට ක්‍රියා කරලා තියෙනවා නැවත වාරයක් වගකීමකින් කියනවා මේ රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව පුළුල් කරන්න අපිට පුලුවන් කමක් නැහැ. නමුත් විශ්‍රාම යන සංඛ්‍යාව අනුව වාර්ෂිකව සේවක සංඛ්‍යාව තරුණ පිරිස ඇතුළු කර ගැනීමට කටයුතු කරනවා. දැනට අනුමත රාජ්‍ය සේවකයින් 1401890ක් 1423116 ක් ඉන්නවා.

නිදහස ලැබෙන කොට මේ රටේ ජනතාවට 113 දෙනෙකුට එක රාජ්‍ය සේවකයෙක් බැගින් හිටියේ. නමුත් අද වෙනකොට 13 දෙනෙකුට එක් අයෙක් බැගින් ඉන්නවා. එතරම් රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙනවා. මේ අය වැයේදී අපි ඔවුන්ට පඩියකින් වැඩි කිරීමට නොහැකි වුනත් යම් යම් සහන සලසලා තියෙනවා. අපි ආඩම්බර වෙනවා විනයගරුක රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් අපට ඉන්න රටක්. විශේෂයෙන්ම ආපදා වස්ථාව ලදී ක්‍රියා කරපු ආකාරය ගැන අපි සතුටු වෙනවා. හැකි පළවෙනි අවස්ථාවේදී රාජ්‍ය සේවකයින්ට ඒ කළ යුතු කටයුතු සිදු කරන්න රජයට පුළුවන් බව කියනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයන් ගැනත් අපි දීර්ඝ වශයෙන් කල්පනා කරලා තියෙනවා.” යැයි ද හෙතෙම කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“පොර ටෝක්වලින්“ විසඳෙන්නේ නැති ගෑස් ප්‍රශ්නය… මේ අද කරාපිටිය…

Next Post

ගිවිසුම් ගැන පාර්ලිමේන්තුවේ දී විමසූ විට හංගනවා නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කිරීමක්! රනිල්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.