බදාදා, ජූලි 8, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය බැංකු සතු කොටස්වලින් සියයට 20ක් විකුණන්න ගත්තු තීන්දුව ආපසු හරවා ගන්න සති 2ක් කල් දෙනවා… බැරි නම් දීප ව්‍යාප්ත බැංකු වර්ජනයකට සූදානම් වන්න… ලංකා බැංකු සේවක සංගමය රජයට අනතුරු අඟවයි!

by editor
සැප්තැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                              

රාජ්‍ය බැංකු සතු කොටස්වලින් සියයට 20ක් පෞද්ගලික අංශයට විකිණීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණයට විරුධව දිගින් දිගටම කටයුතු කරන බව ලංකා බැංකු සේවක සංගමය අනතුරු අඟවා සිටියි.

පසුගිය රජය විසින් ගනු ලැබූ මෙම තීරණය බැංකු සේවකයින්ගේ විරෝධය හමුවේ හකුලා ගැනීමට සිදු වූ බවත් එම රජයේ කැබිනට් තීන්දුව වත්මන් රජය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරමින් පවතින බවත් සංගමයේ ලේකම් රංජන් සේනානායක  පවසා සිටියි.

මෙ වන විටත් කොටස් විකිණීමට අදාලව  රාජ්‍ය බැංකුවල පනත් සංශෝධනය කිරිමට සුදානම් වන බවට තොරුතුරු ලැබී ඇති බව හෙතෙම පැවසුවේය.

කෙසේ නමුත් මෙම රජය බලයට පත් වු‍යේ රාජ්‍ය ආයතන නොවිකුණන බව සඳහන් කරමින් බවත් අද සිදුකරනුයේ ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් බවත් ලේකම්වරයා පවසා  සිටියි.

කෙසේ නමුත් රාජ්‍ය බැංකු මේ වන විට මුහුණ පා තිබනෙ ගැලුවලට ලබන සැප්තැම්බර් මාසය වනවිට විසඳුමක් ලබා නොදුනහොත් ඔක්තෝම්බර් මාසයේ  සිට දැඩිවෘත්තීය සමිති ක්‍රියාමාර්ගන් ගන්නා බවත් ඒ සඳහා මේ වන විට පෞද්ගලික බැංකු පවා සහයෝගය ලබා දීමට  සිය එකඟතාව පළ කර ඇති බවත් ලේකම්වරයා පවසා සිටියි.

RelatedPosts

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොළොන්නරුව රන්කෙත හෝටලයේ හිමිකරු ඝාතනය –  පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශ ස්ථානාධිපති ඇතුළු පොලිසියේ 04කට වසර 07ක් බරපතල  වැඩ ඇතිව සිර දඬුවම්

Next Post

බාල පොහොර තොගයක් සමග පොලොන්නරුවේදී සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

ජූලි 7, 2026
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

ජූලි 7, 2026
පුවත්

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

ජූලි 7, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

ජූලි 7, 2026

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

ජූලි 7, 2026

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

ජූලි 7, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!
  • මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!
  • නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.