සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය තාන්ත්‍රික ආචාරවිධිවත් කඩ කළා…   ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් චීනයට තියුණු ප්‍රකාශයක්!

by editor
අගෝස්තු 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මූලික රාජ්‍ය තාන්ත්‍රික රීතීන් උල්ලංඝණය කරමින්  චීන තානාපතිවරයා විසින් සිදුක ඇති ප්‍රකාශ සම්බන්ධව තියුණු විවේචනයක් සහිත ට්විටර් පණිවඩි මාලාවක් ශ්‍රී ලංකාවේ  ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර තිබේ.

එම ට්විටර් පණිවිඩ මාලාවේ මෙසේ සඳහන් වී ඇත.

චීන තානාපතිතුමා විසින් පළ කළ අදහස් අපගේ අවධානයට ලක්ව ඇත. එතුමා විසින් මූලික රාජ්‍යතාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංඝනය කිරීම පෞද්ගලික ලක්ෂණයක් හෝ සාමාන්‍ය ජාතික ආකල්පයක් පිළිඹිබු කරන්නක් විය හැක.

ශ්‍රී ලංකාවේ අසල්වැසියා පිළිබඳ එතුමාගේ අදහස් එතුමාගේ ම රට හැසිරෙන ආකාරය අනුව සකස් වී ඇතුවා විය හැක. ඉන්දියාව එයට වඩා බෙහෙවින් වෙනස් බව අපි එතුමාට සහතික කර සිටිමු.

විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් බව කියන නෞකාවේ සංචාරය සඳහා එතුමා විසින් භූ දේශපාලනික සංදර්භයක් ආරෝපණය කිරීම විසින්ම එම සංචාරයේ අරමුණ පැහැදිලි විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විනිවිද නොපෙනෙන සුළු බව සහ ණය පදනම් කරගත් න්‍යාය පත්‍ර මේ වන විට විශේෂයෙන්ම කුඩා රටවලට විශාල අභියෝගයකි. මෑත කාලීන වර්ධනයන් අනතුරු ඇඟවීමකි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය මිස අනවශ්‍ය පීඩනය හෝ තවත් රටක න්‍යාය පත්‍රයන් ඉටු කරන අනවශ්‍ය මතභේද නොවේ.

➡️ශ්‍රී ලංකාවේ අසල්වැසියා පිළිබඳ එතුමාගේ අදහස් එතුමාගේ ම රට හැසිරෙන ආකාරය අනුව සකස් වී ඇතුවා විය හැක. ඉන්දියාව එයට වඩා බෙහෙවින් වෙනස් බව අපි එතුමාට සහතික කර සිටිමු.

— India in Sri Lanka (@IndiainSL) August 27, 2022

➡️විනිවිද නොපෙනෙන සුළු බව සහ ණය පදනම් කරගත් න්‍යාය පත්‍ර මේ වන විට විශේෂයෙන්ම කුඩා රටවලට විශාල අභියෝගයකි. මෑත කාලීන වර්ධනයන් අනතුරු ඇඟවීමකි.

➡️ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය මිස අනවශ්‍ය පීඩනය හෝ තවත් රටක න්‍යාය පත්‍රයන් ඉටු කරන අනවශ්‍ය මතභේද නොවේ.

— India in Sri Lanka (@IndiainSL) August 27, 2022

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව යුරෝපා ශ්‍රී ලාංකිකයින් හෙට ජිනීවාහි උද්ඝෝෂණයක…

Next Post

චීන තානාපති මල්වතු අස්ගිරි මහ නා හිමිවරු දකින්නට යයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.