fbpx
බදාදා, මාර්තු 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජකාරි විදේශ ගමන්වලට විනියම මුදා හැරීම සීමා කරයි… ගෙවූ දීමනා කප්පාදු කරයි…

by editor
මාර්තු 15, 2023
in පුවත්
513 5
doller
Share on FacebookShare on Twitter

2015 මැයි මස 15 වැනි දින සිට ක්‍රියාත්මක වූ, මු.අ.01/ 2015/ 01 චක්‍රලේඛය අනුව ප්‍රකාශයට පත් කළ  රාජකාරී විදේශ ගමන් සඳහා විනිමය මුදාහැරීම හා ඒ ආශ්‍රිත වියදම් සීමා කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංච් මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, අනියම් දීමනා ගෙවීමේදී අධ්‍යයන, පුහුණු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කුසලතා සංවර්ධනයට අදාළ විදෙස් ගතවීමේදී එක්දිනකට අමෙරිකානු ඩොලර් 40ක් බැගින් උපරිම දින 30ක් සඳහා වූ දීමනාව අමෙරිකානු ඩොලර් 25ක් දක්වා අඩු කොට දින 15ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම නිල දූත කාර්යන් හෝ  වෙනයම් විදෙස් රාජකාරී කටයුත්තක් සඳහා රජය නියෝජනය කිරමින්  විදෙස් ගතවීමේදී එක්දිනකට අමෙරිකානු ඩොලර් 75ක් බැගින් උපරිම දින 15ක් සඳහා වූ දීමනාව ද අමෙරිකානු ඩොලර් 40ක් දක්වා අඩු කොට දින 10ක් දක්වා සීමා කිරීමටත් පියවර ගෙන ඇත.

සංයුක්ත දීමනා ගෙවීමේදී රටවල් කාණ්ඩ පහක් යටතේ පළමු හා දෙවන ගණය යටතේ ගෙවීම් සිදු කළ සියළු දීමනාවන්  30% කින් අඩු කිරීමටද තීරණය කර ඇත.

ඒ අනුව, අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් සහ සභාපතිවරුන්/ මහා නගර සභා පුරපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මෙම සීමා කිරීම් හේතුවෙන් බලපෑමට ලක්වන බව ද වාර්තාවේ.

RelatedPosts

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

තවද, නිල සංචාරයකදී දූත පිරිසට නායකත්වය දෙන අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි හිමිවන අමෙරිකානු ඩොලර් 750ක් වන සංග්‍රහ දීමනාවද සම්පූර්ණයෙන්ම අහෝසි  කිරීමට පියවර ගෙන ඇත.

මෙම  වියදම් සීමා කිරීමේ තීරණය මාර්තු මස 20 වැනිදා සිට ක්‍රියාත්මක කිරිමට නියමිත බවත් දැනගන්නට ඇත

Tags: නවතමවිශේෂ
Share82Tweet51
Previous Post

ජනපතිගෙන් මෙරට බාහිර ණය හිමියන්ට පොරොන්දුවක්!

Next Post

හරක්කටා සහ කුඩු සළිඳු සමග අත්අඩංගුවට ගත්  සෙසු ශ්‍රී ලාංකිකයින් සිවු දෙනා මෙරටට පිටුවහල් කිරීමට මැඩගස්කරය සූදානමින්!

Related Posts

පුවත්

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

මාර්තු 22, 2023
පුවත්

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

මාර්තු 22, 2023
පුවත්

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

මාර්තු 22, 2023
Next Post

හරක්කටා සහ කුඩු සළිඳු සමග අත්අඩංගුවට ගත්  සෙසු ශ්‍රී ලාංකිකයින් සිවු දෙනා මෙරටට පිටුවහල් කිරීමට මැඩගස්කරය සූදානමින්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

by editor
මාර්තු 22, 2023
0

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

by editor
මාර්තු 22, 2023
0

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

gimhan-vimukthi-removebg-preview

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!
  • රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!
  • පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist