අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජකාරි කරමින් සිටි ට්‍රැෆික් රාලහාමිලා දෙදෙනෙකු භාරයේ තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොතක්  අතුරුදහන් කරලා… පරීක්ෂණයක් අරඹයි..

by editor
ජූලි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

දෙහිඅත්තකන්ඩියේ පොලිසියේ රථවාහන අංශයේ තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කරන පොතක් ඊයේ ( 18 )   රාත්‍රියේ සිට අතුරුදහන්වී ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය කියයි,

දෙහිඅත්තකණ්ඩිය පොලිසියට අයත් රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නවමැදගම ප්‍රදේශයේදි රථවාහන පරික්ෂා කිරීමේ රාජකාරියේ යෙදෙන අතර   රථ වාහන වැරැද්දක් කළ රියදුරෙකුට දඩ කොලයක් ලියා තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාදීමට යෑමේ දී  එම තාවකාලික රියදුරු බලපත්‍ර පොත අතුරුදහන් වී ඇති බව දැනගෙන ඇත.

අප මේ පිළිබඳව දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ තාවකාලික රියදුරු බලපත් නිකුත් කරන පොතක් අතුරුදහන් වී ඇතැයි යන තොරතුර සත්‍ය බවය.

අනතුරුව මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප දෙහිඅත්තකන්ඩිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ  දුරකතනයට ඇමතුමක් ලබාගන්නා විට ඔහු සඳහන් කළේ මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරමින් පවතින නිසා තොරතුරු ලබා දීමට නොහැකි බවය.,

නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් මේ සම්බන්ධව  දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, මේ පිළිබඳ මහඔය සහකාර පොලිස් අධිකාරී, එස්. කේ. එස්. මීඇල්ලගේ  ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් සිදුවෙමින් ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහඔය සහකාර පොලිස් අධිකාරී එස්.කේ.එස් මීඇල්ලගේ  සම්බන්ධකරගෙන ඔහුගෙන් කළ විමසීමක දී  ප්‍රකාශ කළේ නවමැදගමප්‍රදේශයේ බීමත් රියදුරෙකුගේ නඩුවක් ලබාගැනීමට ගියවිටදී පොලිස් යතුරුපැදියේ උඩ තිබූ තාවකාලික රියදුරු බලපත් පොත අතුරුදහන් වී ඇතැයි දැනගත් බවත්,  ඒ පිළිබද පරීක්ෂණ සිදුකරන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සංශෝධන සහිතව, ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි…

Next Post

නවාතැන් ගත් තරු හෝටලය ඉදිරිපිට දී අහේතුකව විදෙස් යුවලකට පහර දීලා… සැකකරුවන් 03ක් අත්අඩංගුවට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.