බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රසායනික පොහොර ඇනවුම් නෑ… එළඹෙන යල කන්නයත් විනාසයි!

by editor
පෙබරවාරි 10, 2022 - Updated on පෙබරවාරි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එළඹෙන යල කන්නයට මෙවර මහ කන්නයේ අත් වූ ඉරණමම අත්වීමට නියමිත බවත්  අවශ්‍ය රසායනික පොහොර හා වල්නාශක ස්ථිර වශයෙන්ම හිඟයක් ඇතිවන බවත්  කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග හෙළි කරයි.

ඉකුත් වසරේ රටේ පොහොර අවශ්‍යතාවය පිළිබඳ සලකා බලන විට මෙම වසර සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ පොහොර ලේකම් කාර්යාලය විසින් අවශ්‍ය ප්‍රමාණයට පොහොර ආනයනය කර නැති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

වාර්තාවන පරිදි මේ වනවිට රසායනික පොහොර ලෙස ආනයනය කිරීම සඳහා ඇණවුම් කර ඇත්තේ ඇමෝනියම් සල්ෆේට් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහ  යූරියා ටොන් පන්දහසක් පමණි. එයිනුත් වී වගාව සඳහා මෙතෙක් භාවිතා කළේ යූරියා පමණි.

ටොන් පහකට අඩු ප්‍රමාණයක් ආනයනය කිරීමට ඇණවුම් කර ඇති යූරියාවල පසුගිය වසරේ ජාතික අවශ්‍යතාවය ලෙස පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ ටොන් දෙලක්ෂ හතලිස් හත් දහසකි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මේ අතර මෙතෙක් වී වගාව සඳහා භාවිතා නොකළ, තේ සහ රබර් සඳහා පමණක් භාවිතා කළ ඇමෝනියම් සල්ෆේට් ගිය වසරේ අවශ්‍යතාවයට වඩා සිවු ගුණයක් වැඩියෙන් ආනයනය කිරීමට ඇණවුම් කර ඇත්තේ යූරියා වෙනුවෙන් භාවිතා කිරීමට බව වාර්තා වේ.

මෙට්‍රික්  ටොන් ලක්ෂයක් ඇනවුම් කර ඇති ඇමෝනියම් සල්ෆේට් ගිය වසරේ සියලුම භෝග සඳහා ජාතික අවශ්‍යතාවය ලෙස දක්වා ඇත්තේ මෙට්‍රික් ටොන් 28336කි.

අවම පොහොර ප්‍රමාණයක් ඇණවුම් කිරීමට ප්‍රබල තම හේතු සාධකය වී ඇත්තේ ඩොලර් හිඟතාවය සහ පොහොර නිෂ්පාදිත මිල ඉහල යාමය.

නිෂ්පාදන පිරිවැය පිළිබඳ සලකා බලන විට ආනයනයෙන් පසු ලංකාව තුළ කිලෝග්‍රෑම් 50ක යූරියා  පොහොර මිටියක් රුපියල් විසිපන්දහසකට විකිණීමට ඇති ඉඩප්‍රස්ථා වැඩි බවද කෘෂිකර්ම එම ආරංචි මාර්ග හෙළි කරයි.

කෙසේ වෙතත් පවතින තත්වය තුළ දේශීය වශයෙන් නිසි ප්‍රමිතියක් සහිත කාබනික පොහොර නිශ්පාදනය සඳහා නියමිත වැඩ පිළිවෙළක්  රජය සතුව නැති බවත් ප්‍රශ්නය ඔඩු දුවන්නට ඉඩ දී යළිත් කාබනික පොහොර ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් ඇතිදැයි සැකයක් මතුවන බවත්  අදාල තොරතුරු මූලාශ්‍ර පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සහරාන්ගේ බිරියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට රහස් පොලිසියට අධිකරණයෙන් අවසර….

Next Post

උසාවි නියෝග නොතකා හෙද වර්ජනය කළොත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්ලෑන් බී එකක්

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.